• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීයව ඖෂධ නිෂ්පාදනයට රජයේ ප්‍රමුඛතාවය විදෙස් ආයෝජකයන්ට අවස්ථාව – ඇමැති කෙහෙලිය

19 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීම කෙරෙහි මේ වනවිට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇති හෙයින් ඒ සඳහා ඖෂධ කර්මාන්ත ශාලා ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමට විදෙස් ආයෝජකයින්ට අවස්ථාව ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන්ජින් ජියෝං (Woonjin Jeong) මහතා අද(18) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමු වු අවස්ථාවේදිය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ තාක්ෂණික දැනුමක් සහිත කොරියානු වැනි රාජ්‍යයන්හි ආයෝජකයින් ඇතුළු විදෙස් ආයෝජකයන්ට මේ සඳහා අවස්ථාව සැලසී ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

ඉදිරියේදී දේශීයව ඖෂධ නිෂ්පාදනය සඳහා මේ වන විට ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ එම වැඩපිළිවෙලට ප්‍රමුඛතාවය ලබා දෙමින් දේශීය නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස ඉහළ නංවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කීය. එමගින් එක් එක් වකවානුවන්හි රට තුළ ඇතිවන ඖෂධ හිඟයන් සඳහා සාර්ථක විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කොරියානු තානාපති වරයා හමුවේ පැවසීය.

කොරියානු රජයේ ඒකාබද්ධතාවයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ උපකරණ රැසක් පරිත්‍යාග කළ බවත් ඒ සඳහා ස්තූතිවන්ත වන බවත් කීය. දෙරට අතර ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගැනීමට එවැනි වැඩපිළිවෙල ඉවහල් වන බව ද අමාත්‍යවරයා පැවසීය.

ගැටලුකාරී ආර්ථික අර්බුදය හමුවේ වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි රජය විශාල වශයෙන් කැප වන බවත් ඒ අතරින් පෝෂණ තත්ත්වය ඉහළ නැංවමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එහිදී රජය ඒ සඳහා ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බවත් හෙතෙම පැවසීය.

පෝෂණ තත්ත්වය නගා සිටුවීමේ කාර්ය සාධක බලකායක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් යුනිසෙෆ් ආයතනය හරහා විශාල වශයෙන් සහයෝගය ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාද එක්ව සිටියේය.

Post Views: 4
Previous Post

පිරිසිඳු කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle, අනුරාධපුර මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගනී

Next Post

පැල්වත්ත කිරි සමාගමෙහි 15 වැනි අලෙවිසැල හා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මරදන්කඩවලදී විවෘත කෙරේ

editor

editor

Next Post

පැල්වත්ත කිරි සමාගමෙහි 15 වැනි අලෙවිසැල හා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මරදන්කඩවලදී විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved