• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා ආසාදිතයින් වැඩිවුවොත් මුහුණ දෙන්න සෞඛ්‍ය අංශ ශක්තිමත් කෙරේ

11 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාත තුල ඇදිරිනීතිය ලිහිල් කිරිමට රජය කටයුතු කිරිමත් සමග ඉදිරි කාලය තුල දී COVID -19 වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් එය පාලනයට හා ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමේ දී ඇතිවන ඔිනෑම අවධානම් තත්ත්වයකට මුහුණදිමට වෛද්‍ය, හෙද, රසායනාගාර ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ඔිනෑම අවධානම් තත්ත්වයකට මුහුණදිමට වෛද්‍ය, හෙද, රසායනාගාර ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම පිළිබද සාකච්ඡාවක් කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දින (11) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය.

මෙහිදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම. ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම. කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සදහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් ශක්තිමත්ව පවත්වාගෙන යාම. රෝගීන්ගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ගැටළු හදුනා ගනිමින් ඔවුන්ගේ මානසික තත්ත්වයන් ඉහළ නංවමින් ඔවුන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කිරිම යන කරුණු පිළිබද ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට භාජනය විය.

එමෙන්ම අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ (Online) රෝහල් කාර්ය මණ්ඩලය කොවිඩ් වෛරසය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබදව ද බස්නාහිර පළාත තුල ඇදිරිනීතිය ලිහිල් කිරිමට රජය කටයුතු කිරිමත් සමග ඉදිරි කාලය තුල දී COVID -19 වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් එය පාලනයට හා ප්‍රතිකාර සේවාවන් සිදුකිරීමේ දී ඇතිවන ඔිනෑම අවධානම් තත්ත්වයකට මුහුණදිමට වෛද්‍ය, හෙද, රසායනාගාර ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරීම පිළිබද සාකච්ඡා විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

Post Views: 3
Previous Post

කොවිඩ් බලපෑම් ඇති වුණත් රටේ සංවර්ධනය නතර කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය ලාන්සා කියයි

Next Post

දිවයිනේ සියලු ප්‍රාදේශීය බෙහෙත් ශාලා සක්‍රීය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

editor

editor

Next Post

දිවයිනේ සියලු ප්‍රාදේශීය බෙහෙත් ශාලා සක්‍රීය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

මහ මොළකරු මම ද දන්නැ – විමල් වීරවංශ

15 August 2025
රන් මිලට වෙච්ච දේ

රන් මිලට වෙච්ච දේ

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

විරෝධතා පා ගමනින් බේස්ලයින් මාර්ගය අවහිර වෙලා

15 August 2025
යළිත් කීරි සම්බා හිඟයක් ?

යළිත් කීරි සම්බා හිඟයක් ?

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved