• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට පුහුණු ශ්‍රමිකයක් ජපානයට ගෙන්වා ගන්නා බව ජපාන තානාපති, අගමැතිට සහතික වෙයි

10 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දුවන බව ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසිකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළේය.

ඊයේ (09) දින අරලියගහ මන්දිරයේදී පැවැති හමුවේදී තානාපතිවරයා මෙසේ පවසා සිටියේය.

පසුගිය වසර කිහිපය තුළ අඩු නිපුණතා සහ නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට එළැඹ තිබේ.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසන පරිදි නිශ්චිත පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේ වැඩසටහන (SSWRP) යටතේ ශ්‍රී ලංකාවෙන් ජපානයට ක්ෂේත්‍ර 14ක් යටතේ සේවකයින් බඳවා ගැනීමට අවසර දී ඇත.

ජපන් භාෂාව ඉගෙන ගැනීමට මෙන්ම ජපානයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් තුළ උනන්දුව වැඩි වෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

සිය ධුර කාලය තුළ මෙරට ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට කැමැත්තෙන් පසුවන බව මිසිකොෂි හෙදකි මහතා පැවසීය. දැනට ශ්‍රී ලංකාව තුළ ජපන් ආයෝජන
ව්‍යවසායන් 75 ක් පමණ ක්‍රියාත්මක වේ.

පසුගිය වසර 15ක කාලය තුළ ජපානය ඩොලර් මිලියන 382ක් පමණ ආයෝජන කර ඇති අතර එමඟින් රැකියා අවස්ථා 12,000 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කර ඇත.

ජපාන රජයේ දායකත්වය මත මෑතක දී විවෘත කළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නව ගුවන් යානා අංගනය සහ උප ධාවන පථය, කල්‍යාණි රන් පිවිසුම සහ මහනුවර නගර අපජල කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්විය.

Post Views: 3
Previous Post

මාතලේ බුස්ටර් එන්නත ලබා දිම

Next Post

රට බලවත් අගාධයකට තල්ලු වී යමින් ඇති බව විපක්ෂනායක කියයි

editor

editor

Next Post

රට බලවත් අගාධයකට තල්ලු වී යමින් ඇති බව විපක්ෂනායක කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved