• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කඩදාසි කම්හලට අවශ්‍ය භූමිය කිසිසේත්ම වෙනත් දෙයකට දෙන්නේ නෑ – ඇමැති විමල්

19 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අවශ්‍ය භූමිභාගය කිසිසේත්ම වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට ඉඩ නොතබන බවත් එම කම්හල රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ නුදුරේදීම යළි විවෘත කිරීමට කටයුතු කරන බවත් ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී හේෂා විතානගේ මන්ත්‍රීවරයා වාචිකව ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට විෂය භාර අමාත්‍යවරයා ලෙස පිළිතුරු දෙමිනි.

ඇඹිලිපිටිය කඩදාසි කම්හල පිහිටා ඇති භූමිභාගය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව තිබුණත් එය කඩිනමින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල අයත් ජාතික කඩදාසි සමාගමට නීත්‍යනුකූලව පවරා ගැනීමට දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද මෙහිදී වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාතික කඩදාසි සමාගමට අයත් ඇඹිලිපිටිය කඩදාසි කම්හල ඈවර කළ අවස්ථාවේදී එය මිලදී ගත් පුද්ගලයා එහි යන්ත්‍ර සූත්‍ර බැංකුවකට උකසට තබා ණය ලබාගෙන රටින් ද පැන ගොස් තිබූ බව ද අමාත්‍යවරයා හේෂා විතානගේ මන්ත්‍රීවරයාට සිහිපත් කළේය.

වාලච්චේන කඩදාසි කම්හලට පණ දුන්නා සේ ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ද යළි පණ දීමේ අරමුණින් ඒ පිළිබඳව සොයා බැලූ බවත් ඉහත කී ණය මුදලෙන් කොටසක් අදාළ බැංකුවට ගෙවා යන්ත්‍ර සූත්‍රවල අයිතිය මේ වන විට දේශීය ව්‍යාපාරික මහතකු ලබාගෙන ඇති බව එහිදී තමන්ට දැන ගැනීමට ලැබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම දේශීය ව්‍යාපාරිකයාගේ කැමැත්ත වූයේ මෙම කම්හල පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වුවත් තමන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම අමිල ජාතික සම්පත, ජාතික කඩදාසි සමාගම සමඟ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ ඇරඹීමට එකගව ඇති බව ද වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව නුදුරේදීම ඇඹිලිපිටිය කඩදාසි මෙරට ජනතාව අතට පත් වීමට නියමිත බව ද කර්මාන්ත අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 1
Previous Post

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ගුටි කෙලියක්

Next Post

කොහොඹ ගසේ පොතුවලට ඇති වු ආරවුලින් අයෙකු මරුට

editor

editor

Next Post

කොහොඹ ගසේ පොතුවලට ඇති වු ආරවුලින් අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ලංකාවට බලපානුයේ කෙසේද?

23 June 2025
ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

ටිල්වින් පාර්ලිමේන්තුවට – අලුත් ලේකම් පත් කරයි

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උද්ධමනය ඉහළට

උද්ධමනය ඉහළට

23 June 2025
ගොවියෝ විලාප තියමින් මඩ කයි

ගොවියෝ විලාප තියමින් මඩ කයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved