• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නීති විභාගය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟ නෙවෙයි

14 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමි නොවි තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා (10) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා විය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමේ අරමුණ කුමක්දැයි කමිටුවට පැමිණ සිටි නීති විද්‍යාල විදුහල්පති ආචාර්ය අතුල පතිනායක මහතාගෙන් මන්ත්‍රීවරු ප්‍රශ්න කළහ.

දැනටමත් නීති ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනෙක් සිය වෘත්තිය නිපුණත්වය ප්‍රකට කරන බවත් ඔවුන් කැමති භාෂාවකින් විභාගවලට පෙනී සිටීමේ නිදහස යටතේ නීති විද්‍යාල විභාගවලට පෙනී සිට ඇති බවත් මෙහිදී මන්ත්‍රීවරයන් කරුණු දැක්වූහ. එබැවින් තම මව් භාෂාවෙන් විභාගවලට මුහුණ දී සමත්වීම සිය වෘත්තිය නිපුණත්වය ප්‍රකට කිරීමට බාධාවක් නොවන බවත් මන්ත්‍රීවරයන් මෙහිදී පැවසූහ.

තවද, ප්‍රාථමික අධිකරණවල කටයුතුවලදී ප්‍රධාන වශයෙන් සිංහල සහ දෙමළ ප්‍රධාන භාෂාව භාවිත කරන බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්නේ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් බවත් උතුරු නැගෙනහිර පළාත්වල සහ දෙමළ සහ මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන ප්‍රදේශවල අධිකරණ කටයුතු දෙමළ භාෂාවෙන් ද, සිංහල බහුතරයක් සිටින ප්‍රදේශවල අධිකරණ කටයුතු සිංහල භාෂාවෙන් ද සිදුවන බව පැමිණ සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ අඩුවක් පවතින බවත් ඉංග්‍රීසි භාෂාවෙන් විභාග අනිවාර්ය කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් මන්ත්‍රීවරයන් මෙහිදී වැඩිදුරටත් පැවසූහ. මේ අනුව, ශිෂ්‍යයෙකුට තම මූලික භාෂාව වන තම මව් භාෂාවෙන් විභාගයට මුහුණ දීමේ නිදහස අවශ්‍ය බව කමිටුවේ අදහස විය.

මෙම තත්ත්වය තුළ ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කිරීමට නීති අධ්‍යයන සභාව විසින් ගනු ලැබූ තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමි නොවිණි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රවුෆ් හකීම්,ඩිලාන් පෙරේරා, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ,බුද්ධික පතිරණ, උද්දික ප්‍රේමරත්න, සාගර කාරියවසම්, උදය ගම්මන්පිල, මොහොමඩ් මුසම්මිල්, උදයන කිරිඳිගොඩ, ලලිත් එල්ලාවල, ගාමිණී වලේබොඩ,(වෛද්‍ය) උපුල් ගලප්පත්ති, මධුර විතානගේ, ප්‍රේම්නාත් සී. දොලවත්ත, (මහාචාර්ය) චරිත හේරත්, ඉෂාක් රහුමාන්, එච්. එම්. එම් හාරීස්,ගරු එම්.එස්. තවුෆීක් යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

Post Views: 5
Previous Post

අපි වර්ජනය වේලාවේදී රෝහල්වලට හමුදාව දැම්මොත් වැඩ වරදි – රවි කුමුදේශ්

Next Post

මගී පහසුව වෙනුවෙන් දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් ඊට අවශ්‍ය ආරක්ෂාව සැපයීමටත් පියවර !

editor

editor

Next Post

මගී පහසුව වෙනුවෙන් දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් ඊට අවශ්‍ය ආරක්ෂාව සැපයීමටත් පියවර !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved