27 April 2024
#දේශීය

අපි වර්ජනය වේලාවේදී රෝහල්වලට හමුදාව දැම්මොත් වැඩ වරදි – රවි කුමුදේශ්

සියළු සෞඛ්‍ය සහයක සේවා නිලධාරින් දීප ව්‍යාප්තව හෙට (15) දින පැවැත්වෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

ඔහු කියා සිටියේ හෙට දින පැවැත්වෙන වර්ජනය නැවත්වීම ආණ්ඩුව විසින් දක්වන ප්‍රතිචාර අනුව තීරණය වන බවයි. නමුත් මේ වන විට ආණ්ඩුව විසින් සෞඛ්‍ය සේවාවව සඳහා අනවශ්‍ය ඇඟිලි ගැසීම් වලින් වර්ජනය මගින් වර්ජනය මැඩපැවැත්විමට උත්සහා කලහොත් තත්ත්වය භායානක බව කුමුදේශ මහතා අවධාරණය කලේය.

රෝහල් තුලට හමුදාව හෝ පොලිසිය යොදවලා මර්ධනය කරන්න පැමිණියහොත් වර්ජනය අනිවාර්‍යෙන්ම අඛණ්ඩ අරගලයක් බවට පත් වන බව රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *