• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලිස් නිලධාරීන් 4000ක් ඉවත් කරයිද ? … අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාවේදී අවධානය…  

26 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳව මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරු පැවසුවේ යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බෙහෝ පිරිසක් පොලිස් සේවයේ සිටින බවත් ඔවුන් වෛද්‍ය සහතික පෙන්වා අපහසු රාජකාරීන්වල නොයෙදෙන බවත්ය. නමුත් මෙම ඇතැම් නිලධාරීන් එසේ සෞඛ්‍ය අපහසුතාවන්ගෙන් නොපෙළෙන බවද මේ නිසා නිරතුරුවම රාජකාරිය නිවැරදිව ඉටුකරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවද ඔවුහු පෙන්වා දුන්හ.

මේ අනුව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් 4000ක් පමණ මේ වන විටත් පොලිස් සේවයේ සිටින බවයි.

මෙහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් දුන්නේ සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් සකස්කොට අමාත්‍යාංශයට යොමු කරන ලෙසයි. ඒ අනුව ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

එසේම මෙම වසරේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක් විශ්‍රාම යන බවත් එබැවින් පොලිස් නිලධාරීන් 16000 ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වසරේ ඇති වන බවද පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ ය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ලොහාන් රත්වත්තේ, ශාන්ත බණ්ඩාර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, මහින්දානන්ද අලුත්ගමගේ, චන්දිම වීරක්කොඩි, චින්තන අමල් මායාදුන්න, ඩී. වීරසිංහ, අසංක නවරත්න, (වෛද්‍ය) ගයාශාන් නවනන්ද සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු සහභාගී වූහ.

 

 

The Ministerial Consultative Committee focuses on the termination of service of police officers who have not fulfilled required medical standards

The Ministerial Consultative Committee on Public Security focused on terminating the service of police officers who have not fulfilled required medical standards.

The attention was drawn to this at the first meeting of the Ministerial Consultative Committee on Public Security held in Parliament recently (20) under the chairmanship of Minister of Public Security Hon. Tiran Alas.

The Members of Parliament who were present said that there are many officers in the police service who are not in good health condition for a long time and they do not engage in difficult duties following the submission of medical certificates. It was discussed at the meeting that some of these officers are not suffering from health problems and because of this, officers who are always performing their duties properly are getting inconvenienced.

Thus, the Inspector General of Police pointed out that there are about 4000 police officers who are not at the standard level of health condition for a long period of time. Accordingly, Minister Hon. Tiran Alas advised that the police department should prepare the necessary proposal regarding the removal of police officers who are not at the standard level of health condition for a long period of time and send it to the ministry.

Also, the Inspector General of Police pointed out that a large number of police officers will retire this year and therefore there will be vacancies of about 16000 police officers this year.

Also, there was a discussion on the reported incidents of police officers using drugs. Also, the committee focused on the implementation of the law regarding character assassination using the internet.

Also, the current situation of the National Dangerous Drugs Control Board, the Department of Registration of Persons, the Department of Immigration and Emigration the National Secretariat for Non-Governmental Organizations was also discussed.

State Ministers Hon. Jagath Pushpakumara, Hon. Lohan Ratwatte, Hon. Shantha Bandara, Hon. Mohan Priyadarshan de Silva, Hon. Janaka Vakkambura Members of Parliament Hon. Madhura Withanage, Hon. Mahindananda Aluthgamage, Hon. Chandima Weerakkodi, Hon. D. Weerasinghe, Hon. Asanka Navaratne, Hon. (Dr.) Gayashan Navananda and Hon. Upul Mahendra Rajapaksa were present at this meeting.

Post Views: 2
Previous Post

මහජන සභාවක් පිහිටුවීමට නීතියෙන් අවකාශයක් නෑ – සභානායක සුසිල්

Next Post

ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු වූ මන්ත්‍රීවරුන්ට අගමැති දිනේෂ් අතින් පත්වීම් ලිපි

editor

editor

Next Post

ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු වූ මන්ත්‍රීවරුන්ට අගමැති දිනේෂ් අතින් පත්වීම් ලිපි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved