• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොඩර්නා (Moderna) එන්නතත් මෙරටට එයි

16 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් වන “මොඩර්නා” එන්නත් ලක්ෂ 15ක් අද(16) පෙරවරුවේ මෙරටට එනු ලැබීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන කොවැක්ස් පදනම යටතේ මෙම එන්නත් තොගය ලංකාවට ප්‍රදානය කර තිබේ. මෙම මෝඩනා එන්නත කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූවකි.

මෙම එන්නත මගින් 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

කොවිඩ්‍ 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් කිරීම සඳහා මෙම එන්නතෙන්ද මාත්‍රා දෙකක් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බව නිර්දේශ කොට ඇත.

ඇමෙරිකානු තානාපතිනිය (Alaina Teplitz) විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මෙම එන්නත් තොගය භාරදීම සිදුකෙරුණු අතර එම අවස්ථාවට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා, ඇතුළු පිරිසක් එක් වූහ.

Post Views: 2
Previous Post

ආගමික සිද්ධස්ථාන වලට හානි කළ අයවලුන් නීතිය ඉදිරියට – ආරක්ෂක ලේකම්

Next Post

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ – නාවික හමුදාව

editor

editor

Next Post

උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ - නාවික හමුදාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

3 July 2025
අද වහින හැටි

අද වහින හැටි

3 July 2025
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025

Recent News

E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

3 July 2025
අද වහින හැටි

අද වහින හැටි

3 July 2025
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

E-8 වීසා ගැන ආරංචිය සුබයි

E-8 වීසා ගැන ආරංචිය සුබයි

3 July 2025
තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

තවත් ගුවන් යානයක් අඩි 26,000කින් පහළට වැටිලා

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved