• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති කපුටු කාක් වෙලා වංචා ගැන කතා කරන්නෙම නෑ – ආචාර්ය මන්ත්‍රී හර්ෂ

17 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වංචාවට සහ දූෂණයට වැට බැඳීම අත්‍යවශ්‍ය කාරණයක් නමුත් ඒ සඳහා කිසිදු වැඩපිළිවෙලක් වත්මන් රජය ඉදිරිපත් කර නොමැතිවීම කණගාටුවට කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

රජයට ආදායමක් සොයාගත හැකි සීනි බදු වංචාව, අරක්කු ස්ටිකර් වංචාව ඇතුළු වංචාවන් පිළිබඳව ජනාධිපතිවරයා වචනයක් හෝ කතා නොකරමින් 2024 අයවැය මගින් සිදුකර තිබෙන්නේ තැලී පොඩිවී සිටින ජනතාවගෙන් තව තවත් පාරිභෝජන බදු අයකරමින් බදු ආදායම වැඩිකර ගැනීමට බවත් එය කොතෙක් දුරට සාර්ථකවේදැයි අවිනිශ්චිත බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ නිසා, මෙරට ආර්ථිකය විනාශ කළායැයි අධිකරණය පවා තීන්දු කර තිබෙන කල්ලියක ග්‍රහණයට හසුවූ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් රට ගොඩනැගීමේ ආර්ථික දැක්මක් බලාපොරොත්තු විය නොහැකි බවත් දේශීය ඉතිරි කිරීම් අඩු ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධනය ගොඩනැගීම සඳහා විදේශීය ආයෝජනය කැඳවාගැනීමට හැකි වංචාව හා දූෂණයට වැට බඳින පරිසරයක් ගොඩනැගීමට ඉදිරි රජයකදී කැපවන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

බඩගින්න නැති කරන, පහසුවෙන් රැකියාවක් සොයාගත හැකි ගමට ආර්ථික අවස්ථාවන් උදාවන වඩාත් සාධාරණ ආර්ථික නවෝදයක් ඉදිරියේදී උදාකිරීමට කැපවන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ගෝලීය අගය දාමයට සම්බන්ධ කරන බව මන්ත්‍රීවරයා අවධාරණය කලේය.

නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය නිෂ්පාදන සාධක අතුරින් භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වය ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය පරිදි තිබෙන බවත් ගැටලුව ඇත්තේ ප්‍රාග්ධනයේ බවත් ඔහු පෙන්වා දුන්නේය.

Post Views: 6
Previous Post

ආර්ථික ප්‍රශ්නයට හරියට මුහුණ නොදුන්නොත් 225 ටම ආපසු ගුටිකන්න වෙනවා – මන්ත්‍රී වජිර

Next Post

ප්‍රමොද්‍ය දන්නා ක්‍රිකට් වංචා ගැන විධිමත් පරික්ෂණයක් කරන්න – ක්‍රිඩා ඇමැති රොෂාන්

editor

editor

Next Post

ප්‍රමොද්‍ය දන්නා ක්‍රිකට් වංචා ගැන විධිමත් පරික්ෂණයක් කරන්න - ක්‍රිඩා ඇමැති රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved