• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තා සඟවන්නේ ඊට සම්බන්ධ පුද්ගලයන් – විපක්ෂ නායක සජිත්

19 September 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ දෙවැනි වෙළුමේ දෙවැනි හා තෙවැනි කොටස් පරිශීලනය කිරිමට අවස්ථාව නොදීම නිසා තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයට එක්වෙමිනි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ දෙවැනි වෙළුමේ දෙවැනි හා තෙවැනි කොටස් පරිශීලනය කිරිමට විපක්ෂ නායකවරයා ලෙස ඉල්ලා සිටියත් එම ඉල්ලීම නොසලකා හරිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ලබා දුන් නියෝග වත්මන් රජය ද ක්‍රියාත්මක කරමින් එම කොටස් විපක්ෂ නායකවරයාට පවා පරිශීලනය කිරීමට අවස්ථාව නොදීම නිසා තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව හෙතෙම පැවසිය.

මේ සා විශාල මිනිස් ඝාතන සිදුවී ව්‍යවසන සිදුවී ජීවිත අහිමි වී අදටත් සත්‍ය යථාර්ථය රටේ බහුතරයක් නොදන්නා මොහොතක රටේ විපක්ෂ නායකවරයාට ඇති අයිතිය පාව මේ නිසා උල්ලංඝනය වී ඇති බවත් එම ලේඛන පරිශීලනය කළ හැක්කේ මහලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ යැයි කීම අසාධාරන බවත් තවදුරටත් සාක්ෂි සටහන් හා සාක්ෂි විමසීම් මහජන නියෝජිතයන්ගෙන් හංගන්නේ නැතිව සත්‍ය හෙළිදරව් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඇති විවාදයට පෙර එම කොටස් කියැවීමට හා ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් එසේ නොකළහොත් හා සඟවා තිබුනොත් එය හංගන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අතේ ලේ තැවරුණු අය ලෙස හදුන්වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් අවධාරනය කළේය.

ගෝඨාභය රජය දුන් නියෝග මේ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීම වැරදි බවත් එම වාර්තා පාර්ලිමේන්තුවේ 225 දෙනාටම සැගවීම නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

Post Views: 10
Previous Post

උතුරු පළාතේ නිතිවිරෝධී ක්‍රියාවන් නැවැත්විය යුතුයි – ධීවර අමාත්‍ය ඩග්ලස්

Next Post

පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීන්දු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම් පක්ෂ නායකයන්ගේ ‍වගකීමක් – ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීන්දු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම් පක්ෂ නායකයන්ගේ ‍වගකීමක් - ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved