27 April 2024
#දේශීය

උතුරු පළාතේ නිතිවිරෝධී ක්‍රියාවන් නැවැත්විය යුතුයි – ධීවර අමාත්‍ය ඩග්ලස්

ඉදිරි දින 10 තුළ යාපනයේ වැලි ජාවාරම්, ගව ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ පසුගිය 14 වනදා මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වු අවස්ථාවේදිය.

ධීවර අමාත්‍යවරයා එම ප්‍රදේශයේ නීතිවිරෝධි ධීවර කටයුතු නැවැත්වීමට වහාම පියවර ගත යුතු බවද පැවසූ අතර අනවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමෙන් නිසි පියවර ගත යුතු බව ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දන්වා සිටින ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *