• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තමන් අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වාදුන් ක්‍රමවේදය බව ජනපති කියයි

6 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වැටී තිබුණු රටක් යළි ගොඩනැංවීමේදී මහා විජිත රජු අනුගමනය කළ කරුණු කූඨදන්ත සුත්‍රය මඟින් බුදුන්වහන්සේ පෙන්වාදී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන් අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වාදුන් ක්‍රමවේදය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම මෑත ඉතිහාසයේ රට මුහුණදුන් බරපතලම ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් පැරණි කෝන්තර අමතක කර පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස ජනාධිපතිවරයා යළිත් විශේෂ ඉල්ලීමක් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කර සිටියේ, වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

මෙහිදී අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිව් වැදෑරුම් උපාය මාර්ගික සැලැස්මක් හඳුන්වාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා එහි පළමු පියවර මේ වන විට සාර්ථක කරගෙන ඇති බවත් දෙවන පියවර සාර්ථක කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරගෙන යන බවත් සඳහන් කළේය.

ජපන් – පිලිපීන සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ ජනාධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ කටයුත්තේදී මැදිහත්කරුවෙකු ලෙස ප්‍රමුඛ කාර්යක් ඉටුකිරීමට ජපානය එකඟවීම සුබ ලකුණක් බවත් ණය ලබාදුන් රටවල් සමඟ පවත්වන සමුළුවේ සම සභාපති ධූරය දැරීමට ජපානයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවන බවත් පැවසීය.

තවද ඉන්දියාව , චීනය, ජපානය යන ප්‍රධාන ණය ලබාදුන් රටවල් සමඟ මෙන්ම අනෙකුත් ණය ලබාදී ඇති රටවල් සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රගතිය මෙන්ම කඩිනමින් ඔවුන් සමඟ බහු පාර්ශ්වීය එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එසේම සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂෙන් ලෝන් සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, පසුගිය සමයේ අත්හැර දමා තිබූ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යළි පණ ගැන්විය යුතු බවයි.

ඒ හරහා සිංගප්පූරුව සමඟ ස්ථාවර ආර්ථික ප්‍රවේශයක් ඇතිකර ගැනීමේ හැකියාව මෙන්ම අග්නිදිග ආසියාව සමඟ මෙරට ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ හැකියාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගනුලැබූ කඩිනම් පියවර හේතුවෙන් යල කන්නයේ අපේක්ෂිත අස්වැන්නට වඩා ඉහළ අස්වැන්නක් ලැබීමට හැකිවූ බවත් , ඉදිරි මහ කන්නයද බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට අවශ්‍ය බීජ මෙන්ම පොහොර ප්‍රමාණවත් පරිදි සූදානම් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

ආහාර සුරක්ෂිතතාව සහතික කරමින් කඩිනම් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක් සකස්කර තිබුණත් ආර්ථිකයේ හැකිලීම සහ උද්ධමනය වැළක්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම තත්ත්වය වැලැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුව දැනුවත් කළේය.

Post Views: 6
Previous Post

ගජමුතු විකිණිමට පැමිණි අයෙකු අත්අඩංගුවට

Next Post

22 ගැන හැකි තරම් එකඟතාවකට පැමිණෙමු – අගමැති සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි

editor

editor

Next Post

22 ගැන හැකි තරම් එකඟතාවකට පැමිණෙමු - අගමැති සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved