• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇමැතිවරයා, වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කර තීන්දු ගත යුතු බව අගමැති කියයි

15 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමාත්‍යවරුන් තීන්දු තීරණ ගැනීමේදී සමිති සමඟ සාකච්ඡා කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේදිය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “අපේ ආයතනික උරුමයන් කෑල්ල කෑල්ල වෙනස් වෙනවා නම්, කෑල්ල කෑල්ල හැලිලා යනවා නම් ඒ වේදනාව දැනෙන්නේ ආයතනයේ කටයුතු කරන සහ වෘත්තිය සමිති ව්‍යාපාරයේ සිටින ඔබට අපට. විෂය භාර අමාත්‍යවරු ඒ ඒ ආයතනයන් හී වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතුයි. සමහර ආයතන වෘත්තිය සමිති සමඟ කිසිදු සාකච්ඡාවකින් තොරව තීරණ ක්‍රියාත්මක කිරීම හා ක්‍රියාමාර්ග ගැනීම සේවකයින් කළකිරීමටත්, අපහසුතාවයට පත් කිරීමක් පමණක් නොවෙයි. ආයතනයේ පැවැත්මට හානිකර ක්‍රියාවක්. එසේ සාකච්ඡා නොකර තීන්දු, තීරණ ගැනීම ආයතන තුළ කාර්මික සුහදතාවයට බාධාවක්. ආර්ථික අර්බුදය, ණය ලබාගැනීම හමුවේ ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තියනවා. ජනතාවට බර පැටවෙන රාජ්‍ය ආයතන පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී ආයතන සහ සේවකයින් සුරකිමින් ඉදිරියට යන්නට අප කටයුතු කරනවා. පළමුව අපි මේ කපොල්ල පනිමු.”යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයින් අදාළ ආයතනයන්හි ගැටලු අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළ අතර, එම ගැටළු සම්බන්ධයෙන් ඒ ඒ අමාත්‍යාංශ ආයතන වශයෙන් අමාත්‍යවරු හා නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ඉක්මනින් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, හිටපු අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, පොදුජන ප්‍රගතිශීලී වෘත්තිය සමිති ජාතික මධ්‍යස්ථානය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වරාය ශාඛාව, ජාතික ජලාපවාහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, එල්.ආර්.ඩී.සී සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව නියෝජනය කරමින් පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, පොදුජන රාජ්‍ය සේවක සංගමය, පොදුජන ප්‍රවාහන සේවක සංගමය, පොදුජන වතු සේවක සංගමය, පොදුජන ගුරු සංගමය, පොදුජන පළාත් පාලන සේවක සංගමය, රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනය, උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සංගම් නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගී වූහ.

Post Views: 0
Previous Post

සෙනාරෝ මෝටර් කම්පැනි සිය පළමු නිෂ්පාදනය ජනපති වෙත භාරදෙයි

Next Post

මිහින්තලය නාමල්වැව ප්‍රතිසංස්කරණයට කටයුතු කරනවා – මන්ත්‍රී දුමින්ද

editor

editor

Next Post

මිහින්තලය නාමල්වැව ප්‍රතිසංස්කරණයට කටයුතු කරනවා - මන්ත්‍රී දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

ලංගම බස් රථයක් බිහිසුණු ලෙස අනතුරකට ලක් වෙයි

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved