• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍යට බලපාන කරුණු ආගම් අනුව තීන්දු කර ගත නොහැකි බව අගමැති කියයි

11 December 2020
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැත්විණි.

කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අගමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

දැනට මෙම වයිරසයෙන් මියයන පුද්ගලයෙකුගේ දේහය තුළ වයිරසය දින 36 ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

සෞඛ්‍යට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියලු ජනවර්ග වල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව සඳහන් කළේය.

ඒ සඳහා සහය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙම හමුවට පැමිණ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන අලි සබ්රි,පවිත්‍රා වන්නිආරච්චි,රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර මහත්ම මහත්මීන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච් මුණසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

අයවැය තෙවන වර කියවීම වැඩිඡන්දයෙන් සම්මතයි

Next Post

2021 අයවැය යෝජනා ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි

editor

editor

Next Post

2021 අයවැය යෝජනා ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 වසරේ සියල්ල සූදානම් ත්‍රිපෝෂ සභාපතිගෙන් සුබ ආරංචියක්!

2026 වසරේ සියල්ල සූදානම් ත්‍රිපෝෂ සභාපතිගෙන් සුබ ආරංචියක්!

5 January 2026
මට මේක පුරුදු තැනක් – ජොන්ස්ටන්

මට මේක පුරුදු තැනක් – ජොන්ස්ටන්

5 January 2026
ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්

ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්

5 January 2026
ට්‍රම්ප්ගේ ගේ අලුත් සෙල්ලම නැගලම යයි – තවත් රටවලට තර්ජන

ට්‍රම්ප්ගේ ගේ අලුත් සෙල්ලම නැගලම යයි – තවත් රටවලට තර්ජන

5 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

2026 වසරේ සියල්ල සූදානම් ත්‍රිපෝෂ සභාපතිගෙන් සුබ ආරංචියක්!

2026 වසරේ සියල්ල සූදානම් ත්‍රිපෝෂ සභාපතිගෙන් සුබ ආරංචියක්!

5 January 2026
මට මේක පුරුදු තැනක් – ජොන්ස්ටන්

මට මේක පුරුදු තැනක් – ජොන්ස්ටන්

5 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved