27 April 2024
#දේශීය

අයවැය තෙවන වර කියවීම වැඩිඡන්දයෙන් සම්මතයි

2021 වසර සඳහා වු අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 97 කින් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට පක්ෂව ජන්ද 151ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණු ජන්ද ගණන 54කි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *