ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (27) දින සිට මාර්තු 12 වනදා දක්වා මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව එහි අධ්යක්ෂ ආචාර්ය උත්පලා අලහකෝන් පවසයි. ඒ අනුව අදාල නඩත්තු කටයුතු සිදු කරන දිනවල ග්‍රහලෝකාගාරයේ නැරඹිමට අවස්ථාව නොලැබෙනු ඇත.
Post Views: 6,597