27 April 2024
#දේශීය #පුවත්

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මහජන ප්‍රදර්ශනය තාවකාලිකව අත්හිටුවයි

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද (27) දින සිට මාර්තු 12 වනදා දක්වා මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව එහි අධ්‍යක්ෂ ආචාර්ය උත්පලා අලහකෝන් පවසයි. ඒ අනුව අදාල නඩත්තු කටයුතු සිදු කරන දිනවල ග්‍රහලෝකාගාරයේ නැරඹිමට අවස්ථාව නොලැබෙනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *