• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජපක්ෂ පවුල රනිල්ගෙන් හයියෙන් ඔලුව උස්සන්න හදනවා – විපක්ෂනායක සජිත්

9 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට විනාශ කරමින්, බංකොලොත් කරමින් දැඩි ලෙස මුල්‍ය වංචා සිදු කළ රාජපක්ෂ පවුල මේ රටේ නැවත නැගිටීමට වත්මන් ජනාධිපතිවරයා ලවා උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සුගිය දා බටහිර කොළඹ පැවැති රැස්වීමක් අමතමිනි.

වත්මන් ජනාධිපතිවරයා පත් කර ගෙන ඇත්තේ රට ගොඩ නැගීමට නොව රට විනාශ කළ රාජපක්ෂවරු ආරක්ෂා කිරීමට බැවින් මේ ජනතා පීඩන යුගය අවසන් කර ජන හිතකාමී පාලනයක් ඇති කිරීම සඳහා ජනතාව පෙරට පැමිණිය යුතු බව හෙතෙම පැවසීය.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ නිවාස වැඩපිළිවේලින් පසු මේ රටේ නිවාස ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය සාධනීය වැඩපිළිවෙළක් ඉන්පසු බිහි වූ රජයනට නොතිබූ බවත් යහපාලන රජයේ දී පවා නිවාස කියන කොටස කදුරට, උතුරු නැගෙනහිර, ධීවර, ආපදා ලෙස කොටස්වලට වෙන්කර තිබූ බවත් මෙසේ කෑලි කඩන්නේ රජය ශක්තිමත් කර දේශපාලනඥයන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය මැති ඇමතිකම් ස්ථාපිත කිරීමට බවත් මේ ක්‍රමයේ වෙනසක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යුද ජයග්‍රහනයෙන් පසු රාජපක්ෂ පවුලට තමන්ට හිතු හිතු ආකාරයට හැසිරීමට රාජපක්ෂ පවුලට වරම් ගණනාවක් ලබා දුන්නත් ඒ රාජපක්ෂ පවුල යුද ජයග්‍රහනයෙන් පසු ජනතා විශ්වාසය නැති කර තම පවුල් සංස්ථාව, නැදැ හිතමිතුරන් හා ගජමිතුරන් රැක ගැනීම සඳහා කටයුතු කළ බවත් මෑත ඉතිහාසයේ ගජ මිතුරුවාදය ඉහළින්ම ක්‍රියාත්මක කළේ රාජපක්ෂ පවුල බවත් මේ නිසා රට බංකොලොත් වූ බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

මේ නිසා කිරිපිටි, ත්‍රිපෝෂ, බෙහෙත් ආදිය හිග වුනත් රට විනාශ කළ රාජපක්ෂ පවුලට කිසිදු දෙයකින් අඩුවක් වී නෙමැති බවත් රාජ මාලිගාවල ඔවුන් සැප විදින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට පාසල් පොත්, බෑග්, සපත්තු මිල ආදිය ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව පාසල් සිසුන් කලන්තය දැමීම සිදු වුවත් රජ පවුල තරු 5 හෝටල්වල ප්‍රිය සම්භාෂණ පවත්වා සතුටින් ඉන්න බවත් තවදුරටත් පැවසීය.

Post Views: 10
Previous Post

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 16 වෙනි උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Next Post

කැසිනෝ ව්‍යාපාර පනත යටතේ නියමය සහ නියෝග සඳහා දැඩි කෝන්දේසි සදහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

editor

editor

Next Post

කැසිනෝ ව්‍යාපාර පනත යටතේ නියමය සහ නියෝග සඳහා දැඩි කෝන්දේසි සදහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය අගමැති මෝදි මැලේසියාවට

ඉන්දීය අගමැති මෝදි මැලේසියාවට

8 February 2026
එප්ස්ටයින් සිද්ධියට නම ගෑවුණු ප්‍රංශ හිටපු ඇමති ජැක් ලැන්ග් ඉල්ලා අස්වෙයි

එප්ස්ටයින් සිද්ධියට නම ගෑවුණු ප්‍රංශ හිටපු ඇමති ජැක් ලැන්ග් ඉල්ලා අස්වෙයි

8 February 2026
ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මූල්‍ය වංචා චෝදනා රජයේ කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවට විපක්ෂයෙන් චෝදනා

ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාලිමාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට මූල්‍ය වංචා චෝදනා රජයේ කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවට විපක්ෂයෙන් චෝදනා

8 February 2026
පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

පසු ආපදා අවශ්‍යතා තක්සේරු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

8 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය අගමැති මෝදි මැලේසියාවට

ඉන්දීය අගමැති මෝදි මැලේසියාවට

8 February 2026
එප්ස්ටයින් සිද්ධියට නම ගෑවුණු ප්‍රංශ හිටපු ඇමති ජැක් ලැන්ග් ඉල්ලා අස්වෙයි

එප්ස්ටයින් සිද්ධියට නම ගෑවුණු ප්‍රංශ හිටපු ඇමති ජැක් ලැන්ග් ඉල්ලා අස්වෙයි

8 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved