27 April 2024
#දේශීය

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබා දී ඇත්තේ ලක්ෂ 15 කට ආසන්නයි

මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ 1,446,973 කට පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව කොවිෂිල්ඩ් එන්නතේ පලමු මාත්‍රාව 925,242 කටත් එහි දෙවන මාත්‍රාව 385,669 කට ලබා දී ඇත.

එසේම සයිනෙෆාම් එන්නතේ පලමු මාත්‍රාව 2,940,706 කටත් එහි දෙවන මාත්‍රාව 1,046,840 කටත් ලබා දී ඇති අතර ස්පුට්නික් වී එන්නතේ පලමු මාත්‍රාව 125,444 කටත් එහි දෙවන මාත්‍රාව 14,464 ක්ද Pfizer 18,348 ක්ද ලබා දී ඇත.

 

ඒ අනුව කොවිෂ්ල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව නොලැබුණු පිරිස 539,573 කි.

සයිනෙෆාම් එන්නතේ දෙවන මාත්‍රාව නොලැබු පිරිස 1,893,866 ක් වන අතර ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව නොලැබුණු පිරිස 110,980 ක් බව වසංගත රෝග අංශය 2021.07.11 දින රාත්‍රි 8 ට නිකුත් කල මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

 

 

 

 

The second dose of Kovid vaccine has been given to nearly 1.5 million people

The Epidemiology Unit says that only 1,446,973 doses of both corona immunizations have been given in the country.

Accordingly, the first dose of CoviShield vaccine was given to 925,242 and the second dose to 385,669.

The first dose of Cyanoform was given to 2,940,706, the second dose to 1,046,840, the first dose of Sputnik V to 125,444, the second dose to 14,464 and the Pfizer 18,348.

 

Accordingly, 539,573 people did not receive the second dose of the Kovishld vaccine.

The number of people who did not receive the second dose of Cyanoform vaccine was 1,893,866 and the number of people who did not receive the second dose of Sputnik V vaccine was 110,980.

Leave a comment

Your email address will not be published. Required fields are marked *