• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

The World Beyond චිත්‍ර ප්‍රදර්ශනය අප්‍රේල් 06 වනදා තලවතුගොඩදී

4 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රවීන දෘශ්‍ය කලා ශිල්පීන් දෙපලක් වන සුදත් අබේසේකර සහ අචලා ගුණවර්ධන ඉදිරිපත් කරන ස්වයං නිර්මාණ ඇතුළත් The World Beyond චිත්‍ර ප්‍රදර්ශනය මෙම මස 06 වනදා සිට 12 වනදා දක්වා තලවතුගොඩ ආර්ට්වේ කලාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය සම්මානලාභී දෘශ්‍ය කලා ශිල්පියෙකු වන සුදත් අබේසේකර ජාතික හා ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශන ගණනාවක් පවත්වා ඇති ශිල්පියෙකු වන අතර චිත්‍ර ශිල්පිනී අචලා ගුණවර්ධන ජාතික හා ජාත්‍යන්තර ප්‍රදර්ශන ගණනාවක් නියෝජනය කළ ශිල්පිනියකි.

ඔවුන් දෙදෙනා එක්ව පවත්වනු ලබන දෙවන ප්‍රදර්ශනය මෙය වන අතර The World Beyond නමින් ඔවුන් මෙවර සිතුවම් ප්‍රදර්ශනය ඉදිරිපත් කිරීමට නියමිතය. එය ඔවුන්ගේම කලාගාරයේ පැවැත්වීම විශේෂත්වයකි.

6 වන දින ප.ව.6.00ට මෙහි සමාරම්භක අවස්ථාවට කලාකරුවන්, කලාකාමීන් සමග සිදුකිරීමට නියමිත අතර අප්‍රේල් මස 7 වනදා සිට 12 වනදා දක්වා පෙ.ව.9.00 සිට ප.ව. 7.00 දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට සංවිධානය කර ඇත.

Post Views: 4
Previous Post

ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට දේශීය සමාගමක් – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Next Post

එක්දින වැඩවර්ජනයට අපි හෙට නෑ – සුරාබදු නිලධාරින්ගේ සංගමය

editor

editor

Next Post

එක්දින වැඩවර්ජනයට අපි හෙට නෑ - සුරාබදු නිලධාරින්ගේ සංගමය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රං මිල වේගවත් වෙයි

රත්‍රං මිල වේගවත් වෙයි

16 October 2025
හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

16 October 2025
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

සෙව්වන්දි සොයා රහසේම ගිය ක්‍රියාන්විතයේ තවත් කතා

16 October 2025
මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

16 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රං මිල වේගවත් වෙයි

රත්‍රං මිල වේගවත් වෙයි

16 October 2025
හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

16 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved