• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යම් යම් තීන්දු සම්බන්ධයෙන් අධිකරණයේ මතය ප්‍රකාශ කිරීමේ අයිතියක් තිබෙනවා – විපක්ෂනායක සජිත්

9 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළ මෙරට වැඩකරන ජනතාවට එක් සැලකිල්ලක් සහ සුපිරි පොහොසතුන්ට එක සැලකිල්ලක් ලබා දීම තුළ යම් පුරවැසියකුගේ මුලික අයිතිවාසිකමක් මේ නිසා උල්ලංඝනය වී ඇති මොහොතක අධිකරණය හමුවට ගියහොත් අධිකරණයට මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතයක් පළ කිරීමේ අයිතියක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (9) පාර්ලිමේන්තුවේ දී අදහස් පල කරමිනි.

එවැනි දෙයක් සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබා දෙන තීන්දුව පාර්ලිමේන්තුවේ අභියෝග කිරීමේ අයිතියක් නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබේ නම් පුරවැසියන්ට තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන විට අධිකරණය හමුවට යා හැකි බවත් එහි දී අධිකරණයට මතයක් ප්‍රකාශ කළ හැකි බව හෙතෙම පැවසිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ඡේදයේ මුලික අයිතිවාසිකම්වලට අනුව මේ රටේ පුරවැසියන්ට එක හා සමාන සැලකිල්ලක් ලැබිය යුතු වුවත් යම් රාජ්‍ය ක්‍රියාදාමයක් තුළ මෙරට පොදුජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ නම් එක හා සමාන සැලකිල්ලක් නොමැතිව විවිධාකාරයේ සැලකිල්ලක් ලැබේ නම් ඒ පුරවැසියාට අධිකරණයේ පිහිට පතන්න සිදුවන බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවකට සූදානම් නැහැ -විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන

Next Post

පොදු එකඟතාවයෙන් යුතුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යමු – ජනපති

editor

editor

Next Post

පොදු එකඟතාවයෙන් යුතුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යමු - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved