• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නැහැ – සෞඛ්‍ය ඇමැති කෙහෙළිය

30 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ.ඩො. මිලියන 28 ක ප්‍රදානය යොදාගෙන ඇති බවත් කටකතාවල සදහන් පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා (24) පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී රට තුළ අතවශ්‍ය ඖෂධ හිඟයක් පැවතීම පිළිබදව පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

තවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඊට අමතරව ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියන 1 න් ඉතිරි ඩොලර් මිලියන 35 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

පෞද්ගලික රෝහල්වල අධික ගාස්තු අයකිරීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානය යොමු කළහ. රජයේ රෝහල් නිසි පරිදි නඩත්තු නොකිරීම සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් පෞද්ගලික රෝහල්වල සේවය ලබාගැනීමට රෝගීන්ට සිදුව ඇති බව මන්ත්‍රීවරු මෙහිදි ප්‍රකාශ කළහ.

අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ වත්මන් ආර්ථිකය හමුවේ මධ්‍යම ආදායම්ලාභී කාණ්ඩයට තවදුරටත් පෞද්ගලික රෝහල් පහසුකම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ රජයේ රෝහල් වෙත යොමුවන පිරිස ඉදිරියේදී ආසන්න වශයෙන් 25% – 30% අතර ප්‍රමාණයකින් වැඩි වන බවයි.

තවද, තාක්ෂණික වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ස්ථාන මාරුවීම්වලට අදාල ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. තාක්ෂණික වෛද්‍ය කාර්ය මණ්ඩලය තම ගම්බිම්වලින් දුරබැහැර ප්‍රදේශවල රාජකාරීයේ නිරතවන බැවින් විශේෂයෙන් ආර්ථික අර්බුදය හමුවේ ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව මෙහිදී සාකච්ඡා විය. මේ පිළිබද සොයා බලා පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍ය නසීර් අහමඩ්, රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු වෛද්‍ය සීතා අරඹේපොල, ගරු සිසිර ජයකොඩි , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු වෛද්‍ය රාජිත සේනාරත්න, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු අශෝක් අබේසිංහ, ගරු වීරසුමන වීරසිංහ, ගරු සිවඥානම් ශ්‍රීදරන් යන මහත්ම මහත්මීහූ ද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන නියෝජනය කරමින් නිලධාරීහූද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

දේශගුණික විපර්යාසවලට විසඳුම්වලට රටවල් මැදිහත් නොවීම අනාගතයට තර්ජනයක් – ජනපති

Next Post

පළාත් පාලන මැතිවරණය ගැන නීතිපතිගේ මතය මොකද්ද? පැෆ්රල් අසයි

editor

editor

Next Post

පළාත් පාලන මැතිවරණය ගැන නීතිපතිගේ මතය මොකද්ද? පැෆ්රල් අසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved