• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ – රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්

1 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගොවි ජනතාවගේ සහයෝගයෙන් මේ වන විටත් රට තුළ සහල් අතිරික්තයක් පවත්වාගෙන යාමට හැකි වී තිබෙන බැවින් ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පවසයි.

දේශීය කිරි අවශ්‍යතාවයෙන් මෙතෙක් නිෂ්පාදනය කරනු ලැබුවේ 40%ක ප්‍රමාණයක් වුවත් එය දෙගුණයක් කිරීමට අවශ්‍ය පියවර මේ විට ගෙන තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා “ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අර්බුදයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය දායකත්වය රජයක් ලෙස ලබා දී තිබෙනවා. එහි දී වැඩිම අවධානයක් යොමුකර සිටියේ ඉදිරියේ දී ආහාර හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සඳහායි. එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා හා ගොවි ජනතාවගේ සහයෝගයෙන් සහල් අතිරික්තයක් නිෂ්පාදනය කිරීමට අප සමත්ව තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ආහාර හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නියමාකාරව ලබා දීමට සමත් වැඩපිළිවෙළක්ද පශු සම්පත් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. පසුගිය සමයේ මෙරට දියර කිරි නිෂ්පාදනය වූයේ අවශ්‍ය ප්‍රමාණයෙන් 40%ක් පමණයි. මේ තත්ත්වය සළකා බලා දියර කිරි නිෂ්පාදනය දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම තෘණ වගාව වර්ධනය කිරීමට මෙන්ම ගවයන්ගේ ගුණාත්මකභාවය සහ පෝෂණ තත්ත්වය වැඩි කිරීමටත් පියවර ගෙන තිබෙනවා. සතුන්ට අවශ්‍ය ආහාර අඩුවක් නැතිව සැපයීම මඟින් දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීමට හැකියාව පවතිනවා. ජාතික කිරි අවශ්‍යතාවය පිරිමැසීම සඳහා අනයනික පිටි කිරි මත පැවතීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රම භාවිතා කළ යුතුයි. ජනතාව දියර කිරි භාවිතය සඳහා පෙළඹවීමට අවශ්‍යයි. එහිදී දියර කිරි ලබාගැනීම ජනාතවට පහසු කිරීම සඳහා ජංගම අලෙවි රථ යොදා ගැනීමටත් අවධානය යොමු කර තිබෙනවා. දියර කිරි පැකට් කර අලෙවි කිරීමටත් පියවර ගන්නවා. වර්තමානය වන විට සත්ව ආහාර ආනයනයට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. බඩ ඉරිඟු වගා කරන ගොවීන්ට සහන ලබාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා. වැසී තිබෙන සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය නැවත ආරම්භ කිරීමටත් අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම කුකුළු කර්මාන්තය ප්‍රවර්ධන සඳහා මව් සතුන් ප්‍රමාණය 85,000 දක්වා වර්ධනය කර තිබෙනවා. ඒ අනුව වැසුණු කුකුළු ගොවිපලවල් නැවත විවෘත කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 2
Previous Post

අවුරුදු 75 ක්ම බලය ලබා ගන්න ප්‍රශ්ණ ඇති කලා මිසක් ජනතා ප්‍රශ්ණ විසදුවේ නෑ – මන්ත්‍රී දුමින්ද

Next Post

ටැබ්ලට් පරිගණක ද භාවිතා කරමින් මෙරට ජන හා නිවාස සංගණනය ආරම්භ කෙරේ

editor

editor

Next Post

ටැබ්ලට් පරිගණක ද භාවිතා කරමින් මෙරට ජන හා නිවාස සංගණනය ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමා සභාපති පුටුව එපා කියයි

20 June 2025
හල්ලොලුවට ඇප

හල්ලොලුවට ඇප

20 June 2025
ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025

Recent News

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමා සභාපති පුටුව එපා කියයි

20 June 2025
හල්ලොලුවට ඇප

හල්ලොලුවට ඇප

20 June 2025
ඊශ්‍රායලයේ  සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරටින් පිටවීමට සියල්ල සුදානම්

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

20 June 2025
මාලිමා සභාපති පුටුව එපා කියයි

මාලිමා සභාපති පුටුව එපා කියයි

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved