27 April 2024
#දේශීය

ටැබ්ලට් පරිගණක ද භාවිතා කරමින් මෙරට ජන හා නිවාස සංගණනය ආරම්භ කෙරේ

වසර දහයකට වරක් සිදු කරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත වු අතර මෙම වසරේ සිදු කරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිතා කිරීම සිදු කල බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *