• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home වෙනත්

මෙවරත් මැලිබන් අනුග්‍රහයෙන් සිරිපා කරුණා කරන බැතිමතුන්ට පහසුකම් රැසක්

15 February 2023
in වෙනත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදන සමාගමක් වන මැලිබන්, මෙවරත් සිරිපා සමය කේන්ද්‍රකර ගිනිමින් සුවිශේෂ සමාජ කාර්යයන් රැසක් ක්‍රියාත්මක කිරීමට යොමුවී ඇත.

පසුගිය උදුවප් පොහෝ දිනයෙන් ආරම්භව මාස 05ක කාලයක් පුරා ක්‍රියාත්මක වන සිරිපා වන්දනා සමය තුළ මැලිබන් ආයතනය මඟින් බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් මෙම සුවිශේෂී කාර්යයන් රැසක් දියත් කිරීම සුවිශේෂ කාර්යයකි. 

අනාදිමත් කලක පටන් ශ්‍රී ලාංකීය ජන සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වන ශ්‍රී පාද වන්දනය, නැත්නම් සිරිපා කරුණා කිරීම, සමස්ත ලාංකීය ජනතාවගේම වාර්ෂික දින දර්ශනයේ සුවිශේෂ වූ අංගයකි.

පේවී බුදු ගුණ ගායනා කරමින්, කයින් සහ වචනයෙන් සංවරව, සමන් දෙවි අනුහසින් සිදුකරණ මෙම බැති සත්කාර්යය යුගයෙන් යුගයට පැවත ආ පිළිවෙතයි. එම පිළිවෙත් අනුගමනය කරමින් මෙවරද සිරිපා කරුණා කරන බැතිමතුන් වෙනුවෙන් මැලිබන් සමාගම ඔවුනගේ විඩාව නිවාලමින්, ගතට ශක්තියක් මෙන්ම සිතට ධෛර්යයක් ලබාදීම අරමුණ කර ගනිමින් මැලිබන් බිස්කට්ස් සමඟින් උණුසුම් කෝපි පානයක ආශ්වාදය විදගැනීමේ අවස්ථාව නල්ලතන්නිය පාලම අසළ දී ලබා දී ඇත.

පියෙන් පිය නගිමින් සිරිපා පද්මය කරා ළඟාවන බැතිමතුන්ට අධික ශීතලෙන් ආරක්ෂා වීම සදහා උණුසුම් ජල පහසුකම් සපයා දීම අත්‍යවශ්‍යම දෙයකි. මෙම අවශ්‍යතාවය හඳුනාගත් මැලිබන් සමාගම උණුසුම් සිතින් සහ මානසික සැහැල්ලුවෙන් යුතුව ශ්‍රී පාද පද්මය නමස්කාර කිරීම සඳහා පානීය ජලය ලබාදීමේ අරමුණින් ශ්‍රීපාද මළුවට පහළින් පිහිටා ඇති දන්සල ප්‍රදේශයේ උණුවතුර බොයිලේරුවක්ද ස්ථාපනය කොට තිබේ.

සිරිපා වන්දනා සමය යනු සමනොළ අඩවිය තුළ බහුල වශ‍ෙයෙන් නොදිරණ අපද්‍රව්‍ය එක්රැස්වන කාලයකි. ශ්‍රී පාදය පිහිටා ඇත්තේ ඉතා සංවේදී මෙන්ම සුවිශේෂී පාරිසරික සාධක රැසක් සහිත ප්‍රදේශයක බැවින් මෙයින් සිදුවන පරිසර හානීය සහ ජල පෝෂණ ප්‍රදේශයක් ලෙස එයින් ඇතිවන අහිතකර තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් වගකිවයුතු ආයතනයක් ලෙස මැලිබන් සමාගම මෙම වන්දනා සමය තුළ කසල එක්රැස් කිරීමේ ශ්‍රමදාන සංවිධානය කර ඇත. ස්වේච්ඡා සාමාජිකයන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අනන්‍යතාවය සුරකිමින්, එය සුරක්ෂිත කිරීම සහ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නිරන්තරව සහාය ලබාදෙන මැලිබන් සමාගම, සමස්ත ලාංකීය ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුනගේ විවිධ වූ සංස්කෘතික අංග වලදී සුවිශේෂී දායකත්වයක් ලබාදීමට ඉදරිපත්වීම ද කැපීපෙනෙන කරුණකි.

පිටපත – PR

Post Views: 7
Previous Post

ඡන්දය පොහොට්ටුව කිසිම බලපෑමක් නෑ .. අපි දිනනවා -මන්ත්‍රීනි කෝකිලා

Next Post

ගම්පහ දිස්ත්‍රික්කය ගංවතුරින් යටවීම වළක්වා ගන්නැයි ඇමති ප්‍රසන්නගෙන් නිලධාරීන්ට උපදෙස්

editor

editor

Next Post

ගම්පහ දිස්ත්‍රික්කය ගංවතුරින් යටවීම වළක්වා ගන්නැයි ඇමති ප්‍රසන්නගෙන් නිලධාරීන්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved