• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර අයවැය ඉතාම හොඳවත් නරකවත් නෑ – මන්ත්‍රී ජගත්

16 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙවර අයවැය ඇතැමුන්ට හොඳ වුනත් ඇතැමුන්ට නරක වුනත් සමහරුන්ට මධ්‍යස්ථ වුනත් මෙය තමාටනම් හොඳවත් නරකවත් නැති අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මෙසේ අදහස් පල කලේය “අයවැය සම්බන්ධව විපක්ෂය කියන්නේ මේ අයවැය නරකම අයවැය කියලා. තව කොටසක් කියනවා මෙය මධ්‍යස්ථ අයවැයක් කියලා. අපේ පාර්ශවයෙන් හොඳ අයවැයක් කියලා කිව්වත්, මම කියන්නේ මෙය ඉතාම හොඳවත් නරකවත් නොවේ මෙය මධ්‍යස්ථ අයවැයක්. අද රට තිබෙන හැටියට තමයි අයවැය ඉදරිපත් කරන්න වෙන්නේ. ආර්ථිකය කඩා වැටිලා, ඩොලර් නැති රටක මෙවැනි අයවැයක් හෝ ඉදිරිපත් කරලා යම් සහන ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වීම යම් ප්‍රමාණයක සතුටු වෙන්න අපිට පුළුවන්. නමුත් විපක්ෂයේ හර්ෂ මන්ත්‍රිතුමා ඇතුළු ආර්ථික ඔස්තාර්ලා මේක මුකුත්ම නැති , කිසිදු සහනයක් නැති අයවැයක් කියන්න උත්සහ කරනවා. හැබැයි එතුමාලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ ඉන්න කාලයේ තිබ්බනම් මේ අයවැය සුපිරි අයවැයක් කියයි. මෙහි විශේෂයෙන් සහනයක් නෑ කියලා කියන්න බැරි අපි මේ අර්බුදය මැද්දෙත් ඉදිරි මාස කිහිපයකට අද දෙනවා වගේ පවුල් විශාල ප්‍රමාණයකට මේ ආධාර ලබා දෙන්න මුදල් වෙන් කරලා තිබෙනවා. සමහර අවස්ථාවලදි සමහරුන්ට හදිසියේ බලයට පත්වීම සඳහා , තමන්ගේ ගොඩ වැඩි කරගන්න ඕන නිසා මේ එකක්වත් හොඳ නැතිවෙන්න පුළුවන්. හැබැයි රටේ ජනතාව දන්නවා අපි හිටියේ අමාරු තැනක. ඒ තැනින් අපි යම් ප්‍රමාණයකට ගොඩ ඇවිත් තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒ අර්බුදය තුළින් යම් කළමණාකරණයක් කරලා සහනයක් ප්‍රමාණයක් ලබාදෙන්න කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ කාලය ඇතුළේ අපේ රටේ ජනතාවගේ අර්බුද ගණනාවක් තිබුණා. ඒ සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. මෙහි පාසල් පෝෂණ ආහාර වැඩසටහන සඳහා ද පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර ලබා දීම සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ නිසා මේ නැත්තටම නැතිවෙලා තිබෙන අවස්ථාවේ තවත් මේවා වැඩි කරන්න නොවේ කියන්න ඕන අපේ රටේ ආර්ථිකය හදා ගන්න ඕන සහ අපේ රටට ඩොලර් ගේන්න ක්‍රමවේදයක් හදන්න ඕන. මේවා අලුත් තත්වයට ඇවිල්ලා විවිධාංගිකරණය කරලා මීට වඩා අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කරගන්න සහ රටින් පිටරටට යවා ගන්න පුළුවන් අපනයන ප්‍රමාණය වැඩි කරගෙන අපි යම් ආදයම් ප්‍රමාණයක් වැඩි කරගත්තොත් අපිට මේ තිබෙන ගැටලුවෙන් මිදෙන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. අපි යම් බලාපොරොත්තුවක් තියලා තිබෙනවා මේ අයවැය සහ ඉදිරි වර්ෂය පිළිබඳව. ඒ බලාපොරොත්තු එක්ක ඉදිරියේදි මේ රටේ ජනතාවට අනෙකුත් ප්‍රශ්න විසඳන්න අවශ්‍ය මූලික නායකත්වය දෙන්න ඕන කියලා හිතනවා. ඒ අතරේ අනෙකුත් විවිධ සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ක්‍රමානුකූලව රට හැදෙන විට අනෙකුත් අංශවලටත් ප්‍රමුඛත්වයක් දෙමින් කටයුතු කරනවා වගේම අපි රටක් විදිහට වැටිච්ච අමාරු තැන අවබෝධ කරගෙන එතනින් ගොඩයන්න අපි ජාතියක් විදිහට ඉස්සරහට කටයුතු කරන්න ඕන. විපක්ෂය ඕන ඕන වෙලාවට සතුටු වෙන්න විවිධ දේවල් කියනවා. ඒ නිසා අපි කියනවා ඒ අයට පුළුවවන් නම් මේ ආදායම් උත්පාදනය කරන ක්‍රමවේදය වැඩිදියුණු කරන විදිහ කියන්න. ඒක කියලා ජනතාවගේ වරමකට නිසි කාලයේදී යමු. හැබැයි එතකන් බොරදියේ මාළු බාන එක නවත්තන්න කියලා බොහෝම ගෞරවයෙන් කියනවා.”යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

විපක්ෂය සතුටු කරන්න අයවැය යෝජනා ඉදිරිපත් කරන්න බෑ – මන්ත්‍රී හේරත්

Next Post

මන්නාරම රදගුරු හිමි ජනපති හමු වෙයි

editor

editor

Next Post

මන්නාරම රදගුරු හිමි ජනපති හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025

Recent News

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

රටේ ආර්ථිකය 2018 මට්ටමට පැමිණීමට ගතවන කාලය

28 May 2025
ඇමරිකාවෙන් දැඩි තීරණයක්

ඇමරිකාවෙන් දැඩි තීරණයක්

28 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved