• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ෆිල් ෆෝඩන් හට ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් සහතික නැහැ

එංගලන්ත පුහුණුකරු තෝමස් ටුචෙ

2 April 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ෆිල් ෆෝඩන් හට ලෝක කුසලාන  සංචිතයේ ස්ථානයක් සහතික නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ල්ළඹෙන පාපන්දු ලෝක කුසලානය සඳහා වන එංගලන්ත සංචිතයේ සිය ස්ථානය ස්ථිර කර ගැනීමට මැන්චෙස්ටර් සිටි (Manchester City) කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ෆිල් ෆෝඩන් (Phil Foden) හට තවමත් නොහැකි වී ඇති බව එංගලන්ත ප්‍රධාන පුහුණුකරු තෝමස් ටුචෙල් (Thomas Tuchel) පවසනවා.ලෝක කුසලාන සංචිතය තේරීමට පෙර එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් පුහුණු තරග දෙකේදීම ආරම්භක එකොළොස් දෙනා අතරට (Starting XI) ඇතුළත් වූ එකම ක්‍රීඩකයා වූයේ 25 හැවිරිදි ෆෝඩන් ය. එහෙත් සුපිරි ඉදිරි පෙළ ක්‍රීඩක හැරී කේන් (Harry Kane) ආබාධයක් නිසා ක්‍රීඩා නොකළ පසුබිමක, පසුගිය අඟහරුවාදා (මාර්තු 31) ජපානයට එරෙහිව පැවති තරගයේදී ‘ෆෝල්ස් නයින්’ (False Nine) භූමිකාව සාර්ථකව රඟදැක්වීමට ඔහු අපොහොසත් වුණා. එම තරගයෙන් එංගලන්තය ගෝල 1-0ක ඓතිහාසික පරාජයක් ලැබුවා.තරගයෙන් අනතුරුව ෆෝඩන් හට ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිවේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජර්මානු ජාතික පුහුණුකරු ප්‍රකාශ කළේ, “ඔහු අනිවාර්යයෙන්ම සංචිතයට එනවා කියලා සහතිකයක් දෙන්න බැහැ” යනුවෙනි. ෆෝඩන් පුහුණුවීම්වලදී ඉතා විශිෂ්ට දක්ෂතා පෙන්වන නමුත් එය තරගය අතරතුර පිටියේදී පෙන්වීමට ඔහු අපොහොසත් වන බවද ටුචෙල් වැඩිදුරටත් කියා සිටියා.මෑතකදී මැන්චෙස්ටර් සිටි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් නොලැබුණු ෆෝඩන්, එංගලන්තය වෙනුවෙන් සහභාගී වූ අවසන් තරග 15න් ආරම්භ කළේ තරග 4ක් පමණි. මේ වසරේ ජූනි 17 වනදා ක්‍රොඒෂියාවට එරෙහිව සිය ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර තෝමස් ටුචෙල් සිය 24 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය එළඹෙන මැයි 30 වනදාට පෙර ෆිෆා (FIFA) ආයතනය වෙත භාර දිය යුතුය.

Post Views: 1
Previous Post

ආර්සෙනල් කාන්තා කණ්ඩායම නැවතත් යුරෝපීය ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

Next Post

ඇමරිකානු ප්‍රහාරවලින් විනාශ වූ යටිතල පහසුකම් යළි ගොඩනැගීමට ඉරාන උත්තරීතර නායකයාගෙන් ජාතික මෙහෙයුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

2 April 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  විවේචන හමුවේ  මැක්රොන්ගෙන් ජපානයේදී  ප්‍රබල පිළිතුරක්

වෙනිසියුලානු අන්තර්වාර  ජනාධිපතිනියට පනවා තිබූ  සම්බාධක ඉවත් කිරීමට  ඇමරිකාව පියවර ගනියි

ඉරානයෙන් ඊශ්‍රායලයට  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

2 April 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  විවේචන හමුවේ  මැක්රොන්ගෙන් ජපානයේදී  ප්‍රබල පිළිතුරක්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචන හමුවේ මැක්රොන්ගෙන් ජපානයේදී ප්‍රබල පිළිතුරක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved