• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 19ක් සපිරේ

26 December 2023
in දේශීය
සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 19ක් සපිරේ
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

2004 වසරේ දෙසැම්බර් 26 වන දින මෙරට ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් 35,000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000ක පිරිසක් අතුරුදන් වුණි

.එම දිනය සිහිපත් කරමින් සෑම වසරකම දෙසැම්බර් 26 වන දින ජාතික සැමරුම් උත්සවයක් ලෙස සිහි ගන්වන අතර එය 2012 වසරේ සිට ජාතික සුරක්ෂිත දිනය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙවර ජාතික සුරක්ෂිත දිනය දීප ව්‍යාප්තව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ප්‍රධාන සැමරුම් උත්සවය පෑරලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතය.

සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සිදුවනු ඇත.

එසේම මෙවර ජාතික සුරක්ෂිත දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක් වශයෙන් ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සියලු දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් ස්ථාපිත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Post Views: 143
Previous Post

COVID-19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා මෙරටට ඇති විය හැකි අවදානම ඉතා අඩුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය

Next Post

දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

editor

editor

Next Post
දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

දියේ ගිලිමෙන් අවුරුදු 15 ක පිරිමි දරුවෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බිළිඳියක කුසගින්නේ තබමින් වධහිංසා පැමිණවූ ඇමරිකානු බේබිසිටර්වරියකට වසරක සිරදඬුවමක්

බිළිඳියක කුසගින්නේ තබමින් වධහිංසා පැමිණවූ ඇමරිකානු බේබිසිටර්වරියකට වසරක සිරදඬුවමක්

22 March 2026
ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ බ්‍රිතාන්‍යයේ ‘ටොමහෝක්’ මිසයිල සහිත න්‍යෂ්ටික සබ්මැරීනයක් අරාබි මුහුදට

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ බ්‍රිතාන්‍යයේ ‘ටොමහෝක්’ මිසයිල සහිත න්‍යෂ්ටික සබ්මැරීනයක් අරාබි මුහුදට

22 March 2026
ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පැවැත්වීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් නැහැ

ඉන්ධන අර්බුදය හමුවේ පාසල් පැවැත්වීම සීමා කිරීමට මෙතෙක් තීරණයක් නැහැ

22 March 2026
නොරොච්චෝල අඩපණ වෙයි

නොරොච්චෝල අඩපණ වෙයි

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බිළිඳියක කුසගින්නේ තබමින් වධහිංසා පැමිණවූ ඇමරිකානු බේබිසිටර්වරියකට වසරක සිරදඬුවමක්

බිළිඳියක කුසගින්නේ තබමින් වධහිංසා පැමිණවූ ඇමරිකානු බේබිසිටර්වරියකට වසරක සිරදඬුවමක්

22 March 2026
ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ බ්‍රිතාන්‍යයේ ‘ටොමහෝක්’ මිසයිල සහිත න්‍යෂ්ටික සබ්මැරීනයක් අරාබි මුහුදට

ඇමරිකා – ඉරාන යුද්ධය හමුවේ බ්‍රිතාන්‍යයේ ‘ටොමහෝක්’ මිසයිල සහිත න්‍යෂ්ටික සබ්මැරීනයක් අරාබි මුහුදට

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved