• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුද්ධි නිලධාරීන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

13 February 2026
in දේශීය, පුවත්
බුද්ධි නිලධාරීන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2019 පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සහ චැනල් 4 නාලිකාව විසින් අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවත්වන විමර්ශනයකට අදාළව, යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීම කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද ප්‍රතික්ෂේප කළේය. මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මෝසමක් ගොනු කර තිබුණේ යුද හමුදා බුද්ධි අංශයේ කර්නල් කැළුම් මද්දුමගේ සහ මේජර් කොහිලවත්ත යන නිලධාරීන් දෙදෙනා විසිනි.

නීතිපති දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීමට සිය දැඩි විරෝධය පළ කළ අතර, සැකකාර නිලධාරීන් විසින් ගොනු කර ඇති අභියාචනයක් ලබන 22 වනදා කැඳවීමට නියමිත බව අධිකරණයට දැනුම් දුන්නේය. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ අභියාචනය සම්බන්ධයෙන් නිකුත් කෙරෙන නියෝගයෙන් අනතුරුව විදෙස් ගමන් තහනම පිළිබඳ සුදුසු තීරණයක් ගන්නා බව ප්‍රකාශ කරමින් එතෙක් තහනම දීර්ඝ කිරීමට නියෝග කළේය.

Post Views: 0
Previous Post

නිවසක් ලබාගන්නා බව පවසා ලක්ෂ 5 ක් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග

Next Post

සුඩානයේ නයිල් ගඟේ බෝට්ටුවක් පෙරළීමෙන් 21ක් මරුට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැරිබියානු මුහුදේදී  ඇමෙරිකන් යුද නැව් දෙකක් එකිනෙකට ගැටෙයි

කැරිබියානු මුහුදේදී ඇමෙරිකන් යුද නැව් දෙකක් එකිනෙකට ගැටෙයි

13 February 2026
නෝර්වේ හිටපු අගමැතිට එරෙහිව බරපතල දූෂණ චෝදනා – එප්ස්ටයින් සමඟ පැවැත්වූ රහස් සබඳතා හෙළිවෙයි

මිනසෝටා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ දැඩි සංක්‍රමණ නීති මෙහෙයුම අවසන් කිරීමට තීරණය වෙයි

අමරකීර්ති නඩුවේ තීන්දුව ගැන සතුටුයි අධිකරණය ස්වාධීනයි – ඇමති සමන්ත විද්‍යාරත්න

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැරිබියානු මුහුදේදී  ඇමෙරිකන් යුද නැව් දෙකක් එකිනෙකට ගැටෙයි

කැරිබියානු මුහුදේදී ඇමෙරිකන් යුද නැව් දෙකක් එකිනෙකට ගැටෙයි

13 February 2026
නෝර්වේ හිටපු අගමැතිට එරෙහිව බරපතල දූෂණ චෝදනා – එප්ස්ටයින් සමඟ පැවැත්වූ රහස් සබඳතා හෙළිවෙයි

නෝර්වේ හිටපු අගමැතිට එරෙහිව බරපතල දූෂණ චෝදනා – එප්ස්ටයින් සමඟ පැවැත්වූ රහස් සබඳතා හෙළිවෙයි

13 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved