• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිවසක් ලබාගන්නා බව පවසා ලක්ෂ 5 ක් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග

13 February 2026
in දේශීය, පුවත්
නිවසක් ලබාගන්නා බව පවසා ලක්ෂ 5 ක් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කර තිබූ නිවසක් විකිණීමේ දැන්වීමකට අනුව එම නිවස ලබාගන්නා බව පවසා රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (12) නියෝග කළේය. කොළඹ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අදාළව කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරියා අධිකරණයට ප්‍රකාශ කළේ අන්තර්ජාලය මඟින් විකිණීමට ප්‍රදර්ශනය කර තිබූ ඉඩමක් ලබාගන්නා බව පවසා ඉඩම් හිමිකරුගේ බැංකු ගිණුම් අංකය ලබාගෙන මෙම මුදල් වංචාව සිදුකර ඇති බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද විමර්ශන නිලධාරියා මෙහිදී අධිකරණය හමුවේ වැඩිදුරටත් සහතික විය.

Post Views: 5
Previous Post

මාකඳුරේ මධුෂ්ගේ මරණය පිළිබඳ විමර්ශන CIDයට ලබාදෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Next Post

බුද්ධි නිලධාරීන් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක ඉන්ධන මිල  යථා තත්ත්වයට පත්වීමට  තවත් මාස පහක්  ගතවනු ඇති බවට අනාවැකි

15 April 2026
2030 වන විට විදුලි මෝටර් රථ  ලක්ෂ 80ක් ශ්‍රී ලංකාවට එවීම චීනයේ අරමුණයි

ඉන්දියාවේ වේදාන්ත බලාගාරයක  පිපිරීමකින් 14 දෙනෙක් ජීවිතක්ෂයට

ඇට්ලෙටිකෝ මැඩ්රිඩ්  වසර නවයකට පසු චැම්පියන්ස්  ලීග් අවසන් පූර්ව වටයට  බාර්සිලෝනාහි සටන අවසන් වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියට නාමල් රාජපක්ෂ

15 April 2026
ලෝක ඉන්ධන මිල  යථා තත්ත්වයට පත්වීමට  තවත් මාස පහක්  ගතවනු ඇති බවට අනාවැකි

ලෝක ඉන්ධන මිල යථා තත්ත්වයට පත්වීමට තවත් මාස පහක් ගතවනු ඇති බවට අනාවැකි

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved