• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කන්තලේ පොල් වගාවට දිලීර රෝගයකින් බලපෑම් ගොවීන් අසීරුතාවයට

3 April 2026
in දේශීය, පුවත්
කන්තලේ පොල් වගාවට  දිලීර රෝගයකින් බලපෑම් ගොවීන් අසීරුතාවයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක පොල් වගාවන් සඳහා ව්‍යාප්ත වෙමින් පවතින දිලීර රෝගයක් හේතුවෙන් තම අස්වැන්න සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ප්‍රදේශයේ පොල් වගාකරුවෝ මැසිවිලි නගති. පොල් ගස්වල කොළ කහ පැහැයට හැරී වියළී යාම සහ ගෙඩි හට ගැනීම අඩුවීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ බවත්, මේ හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ නඩත්තු කළ වගාවන් විනාශ වීමේ තර්ජනයකට මුහුණ දී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
තමන් මේ පිළිබඳව ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන් සහ අදාළ බලධාරීන් කිහිප වතාවක්ම දැනුවත් කර තිබුණද, මේ දක්වා රෝගය පාලනය කිරීමට හෝ වගාවන් පරීක්ෂා කිරීමට කිසිදු නිසි මැදිහත් වීමක් සිදුව නොමැති බවට ගොවීහු චෝදනා කරති. පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය ප්‍රධාන ජීවනෝපාය මාර්ගය අහිමි වීමේ අවදානම හමුවේ බලධාරීන් වහාම මැදිහත් වී මේ සඳහා විද්‍යාත්මක විසඳුමක් ලබා දෙන ලෙස කන්තලේ පොල් වගාකරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
Post Views: 0
Previous Post

Walk for Peace Program in Sri Lanka සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට තීරණය කෙරේ

Next Post

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

රුපියල් 4,000ක අල්ලසක් ගත්  අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු  අත්අඩංගුවට

රුසියාවේ ප්‍රධාන ගෙවීම් පද්ධතිය  බිඳ වැටීමෙන් මොස්කව් නුවර ජන ජීවිතයට බාධා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රවීණ පුවත්පත් කලාවේදී  භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ පුවත්පත් කලාවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

3 April 2026
ඉරාන යුද්ධය නැවැත්වීමට  මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන්  ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වන්නැයි ලියෝ පාප් වහන්සේගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට ඇමතුමක්

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved