• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක රැසකට බලපෑම්

3 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) දහවල් ප්‍රබල අකුණු පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද දහවල් 12:00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන්ම සවස් කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසක ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම නිවේදනයේ දැක්වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට සවස 1:00 න් පසුව මෙම තත්ත්වය බලපෑ හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. විවෘත ස්ථානවල රැඳී නොසිටින ලෙසත්, විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
Post Views: 15
Previous Post

කන්තලේ පොල් වගාවට දිලීර රෝගයකින් බලපෑම් ගොවීන් අසීරුතාවයට

Next Post

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 512ක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
දිවයින පුරා සිදුකළ  විශේෂ මෙහෙයුමකින්  පුද්ගලයින් 512ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 512ක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජපන් තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශක සහ  නාවික හමුදාපති අතර හමුවක්

මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

12 August 2026
උතුරු කොරියාවෙන්  ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස  සම්බන්ධයෙන්  ජනපති සමග පැවති  නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

12 August 2026
2026 වසරේ  සංචාරක පැමිණීම  ලක්ෂ 14 ඉක්මවයි

2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved