• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හොවාර්ඩ් ලුට්නික් එප්ස්ටයින් ජාලය පිළිබඳ කොංග්‍රස් මණ්ඩල විමර්ශනය හමුවේ පෙනී සිටීමට එකඟ වෙයි

4 March 2026
in පුවත්, විදෙස්
හොවාර්ඩ් ලුට්නික් එප්ස්ටයින් ජාලය පිළිබඳ  කොංග්‍රස් මණ්ඩල විමර්ශනය හමුවේ  පෙනී සිටීමට එකඟ වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් (Howard Lutnick), කුප්‍රකට ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින්ගේ (Jeffrey Epstein) අපරාධ ජාලය පිළිබඳව සොයා බලන අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කමිටුව හමුවේ පෙනී සිටීමට එකඟ වී තිබේ. අධීක්ෂණ සහ රජයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ සභාපති ජේම්ස් කෝමර් (James Comer) පසුගිය අඟහරුවාදා (03) ප්‍රකාශ කළේ, ලුට්නික් ස්වේච්ඡාවෙන්ම මෙම විමර්ශනය සඳහා සහාය වීමට ඉදිරිපත් වූ බවයි. ලුට්නික් විසින් පෙන්වන ලද මෙම විනිවිදභාවය සහ සහයෝගීතාව තමන් අගය කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම විමර්ශනයට හේතු වී ඇත්තේ ලුට්නික් 2012 වසරේදී එප්ස්ටයින්ට අයත් පෞද්ගලික දූපතක සංචාරය කර ඇති බවට මතු වූ කරුණුයි. ලුට්නික් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන් 2005 වසරේ සිට එප්ස්ටයින් සමඟ පැවති සියලු සබඳතා අත්හැර දැමූ බව වුවද, මෑතකදී අනාවරණය වූ ඡායාරූප සහ තොරතුරු මගින් එම ප්‍රකාශය අභියෝගයට ලක් විය. එසේම, 2014 වසර වැනි මෑත කාලයක් දක්වා ඔවුන් දෙදෙනා ව්‍යාපාරික කටයුතුවල නිරතව සිට ඇති බවට ද වාර්තා පළ වී තිබේ. මෙම හෙළිදරව් කිරීම් හමුවේ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් ලුට්නික්ට එරෙහිව සිතාසි නිකුත් කරන බවට අනතුරු අඟවා තිබූ අතර, රිප්බ්ලිකන් මන්ත්‍රීවරුන් ද ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු බවට බලපෑම් කළහ.
ලුට්නික් සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අතර පවතින සබඳතාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ලුට්නික්ගේ ‘කැන්ටර් ෆිට්ස්ජෙරල්ඩ්’ (Cantor Fitzgerald) ආයතනයට සිදුවූ දැවැන්ත පාඩුව හමුවේ තමන් ඔහු සමඟ සමීපව කටයුතු කළ බව ක්ලින්ටන් මහත්මිය මෙහිදී පැහැදිලි කළාය. ලුට්නික් මේ දක්වා එප්ස්ටයින්ගේ කිසිදු අපරාධයකට සෘජුව සම්බන්ධ බවට චෝදනා ලබා නොමැති අතර, මෙම විමර්ශනයේ අරමුණ වන්නේ එම අපරාධ ජාලය ක්‍රියාත්මක වූ ආකාරය සහ ඒ වටා සිටි පුද්ගලයන් පිළිබඳව වඩාත් නිවැරදි තොරතුරු අනාවරණය කර ගැනීමයි.
Post Views: 2
Previous Post

දකුණෙ අපනයනකරුවන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම්

Next Post

ජනමාධ්‍යවේදීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අයවැයෙන් මිලියන 100ක්

Editor TTV News

Editor TTV News

Next Post
ජනමාධ්‍යවේදීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අයවැයෙන් මිලියන 100ක්

ජනමාධ්‍යවේදීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අයවැයෙන් මිලියන 100ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

4 March 2026
ඉරාන ප්‍රහාරය හමුවේ  ඇමරිකානු දේශපාලනය  උඩුයටිකුරු වෙයි

ඉරාන ප්‍රහාරය හමුවේ ඇමරිකානු දේශපාලනය උඩුයටිකුරු වෙයි

4 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියෙන් යාමට නොහැකිව නෞකා පෝලිම් ආවොත් ගහන බවට අනතුරු

හෝමූස් සමුද්‍ර සන්ධියෙන් යාමට නොහැකිව නෞකා පෝලිම් ආවොත් ගහන බවට අනතුරු

4 March 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත්  කිරීමට අග්‍රාමාත්‍යවරිය සහ  ආසියානු සංවර්ධන බැංකුව (ADB)  අතර විශේෂ සාකච්ඡාවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) අතර විශේෂ සාකච්ඡාවක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

4 March 2026
ඉරාන ප්‍රහාරය හමුවේ  ඇමරිකානු දේශපාලනය  උඩුයටිකුරු වෙයි

ඉරාන ප්‍රහාරය හමුවේ ඇමරිකානු දේශපාලනය උඩුයටිකුරු වෙයි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved