• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණෙ අපනයනකරුවන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම්

4 March 2026
in දේශීය, පුවත්
දකුණෙ අපනයනකරුවන්ගේ  ගැටලුවලට කඩිනම් විසඳුම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු පළාතේ ප්‍රාදේශීය අපනයනකරුවන් මුහුණ දෙන විවිධ අභියෝග හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද දකුණු පළාත් ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ජාලකරණ සමුළුවට එක්වෙමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ප්‍රාදේශීය මට්ටමින් මතුවන බාධා ඉවත් කරමින් නව අපනයන අවස්ථා ගවේෂණය කිරීම රජයේ ප්‍රමුඛතාවක් වන බවයි.
මෙම සමුළුවේ විශේෂත්වය වූයේ ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සහභාගී වූ අපනයනකරුවන්ට තමන් මුහුණ දෙන ගැටලු සෘජුවම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසීමයි. සාකච්ඡා වඩාත් ඵලදායී කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලය විසින් මීට පෙර රැස්කරගන්නා ලද ගැටලු සහ යෝජනා ද මෙහිදී විමර්ශනයට ලක් කෙරිණි. ප්‍රාදේශීය අපනයන විෂමතා අවම කරමින් සමස්ත අපනයන කාර්යසාධනය ඉහළ නැංවීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අපනයනකරුවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. දේශීය නිෂ්පාදකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත රැගෙන යාමට අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය මඟපෙන්වීම් ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කරන බව ද මෙහිදී ප්‍රකාශ විය.
Post Views: 14
Previous Post

යුද්ධය නිම වන තුරු විකල්ප ගුවන් මාර්ග භාවිත කරනවා

Next Post

හොවාර්ඩ් ලුට්නික් එප්ස්ටයින් ජාලය පිළිබඳ කොංග්‍රස් මණ්ඩල විමර්ශනය හමුවේ පෙනී සිටීමට එකඟ වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved