• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික උණුසුම් කාලගුණයක්

අවධානයෙන් සිටින්න

26 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  අධික උණුසුම් කාලගුණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලටත් අද (26) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් වේ. අධික උණුසුම පවතින අවස්ථාවලදී ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ සෘජු හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අවම කර ගැනීම මගින් සිරුරේ සජලනය පවත්වා ගැනීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

අෆෙයාර් චෝදනා සහ මූල්‍ය අක්‍රමිකතා මැද කොරී ලෙවන්ඩොව්ස්කිව ධවල මන්දිරයෙන් ඉවත් කරයි

Next Post

ප්‍රකට විකට නළු Druski ගේ නවතම අනුකරණය නිසා අන්තර්ජාලය කැළඹෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහ මුහුදේ මත්ද්‍රව්‍ය ජාලය බිඳ දමමින් නාවික හමුදාව කළ දැවැන්ත  මෙහෙයුම්වල තොරතුරු මෙන්න

මහ මුහුදේ මත්ද්‍රව්‍ය ජාලය බිඳ දමමින් නාවික හමුදාව කළ දැවැන්ත මෙහෙයුම්වල තොරතුරු මෙන්න

26 March 2026
යුක්රේන දරුවන් පිටුවහල් කිරීමට  රුසියානු බලශක්ති සමාගම් සම්බන්ධ බවට  යේල් (Yale) වාර්තාවකින් හෙළිවෙයි

හමාස් සංවිධානයට සම්බන්ධ  අවි ගබඩා පවත්වාගෙන ගිය  පුද්ගලයින් සිව්දෙනෙකුට ජර්මනියේදී සිරදඬුවම්

ජනාධිපති ට්‍රම්ප්ගේ Moon Base ඉදිකිරීමේ සැලසුම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති ට්‍රම්ප්ගේ Moon Base ඉදිකිරීමේ සැලසුම්

ජනාධිපති ට්‍රම්ප්ගේ Moon Base ඉදිකිරීමේ සැලසුම්

26 March 2026
රුසියානු බලශක්ති නිෂ්පාදන  ආනයනයට දකුණු කොරියාවට  අමෙරිකාවෙන් අවසර

රුසියානු බලශක්ති නිෂ්පාදන ආනයනයට දකුණු කොරියාවට අමෙරිකාවෙන් අවසර

26 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved