27 April 2024
#දේශීය

තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති R. Demet Sekercioglu මැතිනිය වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර හමුවක් අද (21) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

අමාත්‍ය තෙන්නකෝන් සහ Sekercioglu මැතිණිය අතර පැවති මෙම හමුවේදී ද්විපාර්ශ්විකව වැදගත්කම, අන්‍යෝන්‍ය සහයෝගිතාවය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි.

‍මෙම අවස්ථාවට නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජනරාල් – මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ද සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *