• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැංකු ගිණුම් කුලියට දුන් දෙදෙනෙකු පොලිස් දැලේ

14 February 2026
in දේශීය, පුවත්
බැංකු ගිණුම් කුලියට දුන් දෙදෙනෙකු පොලිස් දැලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අන්තර්ජාල ව්‍යාපාර හරහා ඉහළ ලාභාංශ ලබාගත හැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධීන් දෙකකට අදාළව, තම බැංකු ගිණුම් ජාවාරම්කරුවන්ට ලබාදුන් සැකකරුවෙකු සහ සැකකාරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානයට අනුව, මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
මෙහිදී එක් පැමිණිලිකාරියකගෙන් රුපියල් 3,141,967ක මුදලක් වංචා කර ඇති අතර, ඉන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගාල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකාරියකගේ ගිණුමට බැර කර ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය එම බැංකු ගිණුම මුදලට තෙවන පාර්ශවයකට අලෙවි කර ඇති බවයි. අනෙක් සිද්ධියේදී ද එම ප්‍රමාණයේම මුදලක් වංචා කර ඇති අතර, ඉන් රුපියල් 233,522ක මුදලක් පානදුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරුවෙකුගේ ගිණුමට බැර කර තිබේ. ඔහු ද වංචනික අරමුණින් තම ගිණුම නොදන්නා පාර්ශවයකට අලෙවි කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 3
Previous Post

බහාලුම් 323 සොයන කමිටු සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

Next Post

ඉන්දු – පාකිස්ථාන තරගෙ බලන්න කළින් එන්න

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දු – පාකිස්ථාන තරගෙ බලන්න කළින් එන්න

ඉන්දු - පාකිස්ථාන තරගෙ බලන්න කළින් එන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

හමාස් සංවිධානයෙන් ඉරානයට දුර්ලභ ඉල්ලීමක් ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන්න

“අපි සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළේ නැහැ” – ස්වාධීන විමර්ශනයක් සඳහා ඉරානයෙන් විවෘත ඇරයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටුවලින් චර්චිල් ඉවතට බීවර් සතුන් ඇතුළත් කිරීමට ගත් තීරණයට දැඩි විරෝධයක්

15 March 2026
ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් තිදෙනෙකු නැවත මව්බිමට යාමට තීරණය කරයි

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved