• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රැකියාලාභී උපාධිධාරීන්ට දෙමසක නායකත්ව පුහුණුවක්

4 March 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රැකියාලත් උපාධිධාරීන් 45,585ක් සඳහා පත්වීම් ලිපි ලේකම්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව පත්වීම් ලබන උපාධිධාරීන් තමන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි භාරගත් බවට වාර්තා කළ යුතු අතර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇති ග්‍රාමීය සේවා ස්ථානය හෝ නාගරික දුෂ්කර සේවා ස්ථාන වෙත යොමු කර තිබේ. පත්වීම් ලබන උපාධිධාරීන් වසරක පුහුණු කාලයකට ලක්කරනු අතර දුන් පළමු කණ්ඩායම සඳහා තෝරාගත් ප්‍රදේශවල මාස දෙකක නායකත්ව පුහුණු කටයුතු ආරම්භ කෙරේ.

දෙවන කණ්ඩායම අදාළ සේවා ස්ථානය තුළ සිය රාජකාරී කටයුතු පිළිබඳ හා සේවා ස්ථානය පිළිබඳ මාස දෙකක අධ්‍යනය කරමින් එම ස්ථාන දියුණු කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කරනු ඇත. පළමු කණ්ඩායමේ නායකත්ව පුහුණු නිමවීමත් සමඟ ඔවුන් සිය සේවා මධ්‍යස්ථාන වෙත යොමුකරන අතර මාස දෙකක කාලයක් සේවා ස්ථානය හා පැවරී ඇති කටයුතු පිළිබඳ අධ්‍යනයක් කරමින් ව්‍යාපෘති වාර්තාවක් සකස් කළ යුතුය. ව්‍යාපෘති වාර්තාව සම්පූර්ණ කල දෙවන කණ්ඩායම මාස 2ක නායකත්ව පුහුණුව ලබන අතර මෙම කණ්ඩායම් දෙකම ඉන්පසු අදාළ සේවාවේ වෘත්තීය පුහුණුවකට යොමුකරනු ඇත. 2021 මාර්තු 1 වන දින සිට සියලුම අභ්‍යාසලාභීන්ට අදාළ සේවා මධ්‍යස්ථානයේ ස්ථීර පත්වීම් ලබාදෙනු ඇත.

පත්වීම් ලබන සෑම උපාධිධාරී අභ්‍යාසලාභියෙකුම තමන්ගේ සේවා ස්ථානයට ආසන්න ලංකා බැංකුව, මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛාවක බැංකු ගිණුමක් විවෘත කළයුතු අතර ඒ පිළිබඳ විස්තර ප්‍රාදේශීය ලේකම්වරයාට ලබාදිය යුතුය.

ඒ අනුව පුහුණුවීම් කාලය තුළ මාසිකව රුපියල් 20,000 දීමනාවක් එම ගිණුමට බැර කරනු ඇත. අභ්‍යාස පුහුණු කාලයේ මුල් මාස 2 තුළ සකස් කරනු ලබන ව්‍යාපෘති වාර්තා අනුව ග්‍රාමීය හා අඩුපහසුකම් ඇති අදාළ සේවා මධ්‍යස්ථාන දියුණු කිරීමට කරනු ලබන යෝජනා සඳහා 2020 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන්කිරීමටද අපේක්ෂා කරනු ලබන බැවින් සියලුම අභ්‍යාසලාභීන් සේවා මධ්‍යස්ථානයේ දැනට සේවය කරනු ලබන්නන්ගෙන් හා අවට ප්‍රදේශයේ ප්‍රජාවගේ අදහස් ද ඇතිව සිය සේවා කටයුතුවල නිරත විය යුතු ය.

 

දිලිනි සමන්මලි

 

 

Post Views: 4
Previous Post

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පීඩාවට පත් ජනතාව ඉන් මුදා ගැනීමේ නව වැඩපිළිවෙළක්

Next Post

අසාධාරණයට එරෙහිව එක්වන්නැයි රවි කියයි

editor

editor

Next Post

අසාධාරණයට එරෙහිව එක්වන්නැයි රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved