• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව 03ක් දක්වා ඉහළට 58කට තුවාල

1 March 2026
in පුවත්, විදෙස්
ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව 03ක් දක්වා ඉහළට 58කට තුවාල
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර මාලාව හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 03ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කළේය. මියගිය පිරිස අතර පකිස්ථාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයින් සිටින අතර, ඉරාන නියමුවකු රහිත යානා (Drones) එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂණ පද්ධති පරයා ගොඩබිමට පතිත වීමෙන් මෙම ජීවිත හානි සිදුව තිබේ. මීට අමතරව තවත් පුද්ගලයින් 58 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ඉරානය විසින් එරට ඉලක්ක කර බැලස්ටික් මිසයිල 165ක් දියත් කර ඇති අතර ඉන් 152ක් ගුවන් ආරක්ෂණ පද්ධති මගින් විනාශ කර ඇත. ඉතිරි මිසයිල 13 මුහුදට පතිත වී තිබේ. එසේම ඉරානය විසින් නියමුවකු රහිත යානා 541ක් එල්ල කර ඇති අතර ඉන් 506ක් සාර්ථකව මැඩපැවැත්වීමට එමීර් රාජ්‍යය සමත් විය. කෙසේ වෙතත් යානා 35ක් එරට භූමියට පතිත වී ඇති අතර ඉන් සිවිල් දේපළවලට මධ්‍යම ප්‍රමාණයේ හානි සිදුව ඇත.
අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයට ප්‍රතිචාර ලෙස ඉරානය දියත් කළ මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් එමීර් රාජ්‍යයේ ජනාකීර්ණ ප්‍රදේශ රැසක සුන්බුන් විසිරී පවතින බව වාර්තා වේ. ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඉරානය එල්ල කළ කෲස් මිසයිල දෙකක් ද ගුවන්ේදීම විනාශ කිරීමට තම හමුදාවන්ට හැකි වූ බවයි. මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සහ සාමාන්‍ය ජනජීවිතය දැඩි අවදානමකට ලක්ව තිබේ.
Post Views: 2
Previous Post

ප්‍රංශයේ හොඳම බැගට් පාන් සාදන්නා ලෙස ලාංකිකයෙකු සම්මාන ලබයි

Next Post

ඇමෙරිකා – ඉරාන ගැටුම හමුවේ ලෝක වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකා – ඉරාන ගැටුම හමුවේ  ලෝක වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට

ඇමෙරිකා - ඉරාන ගැටුම හමුවේ ලෝක වෙළඳපොළ දැඩි අස්ථාවරත්වයකට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

1 March 2026
තම සතුරන්ට දැඩි ප්‍රහාර  එල්ල කරන බවට  ඉරාන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

තම සතුරන්ට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඉරාන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

1 March 2026
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  සාර්ථක කර ගැනීමට සැමගේ සහාය අවශ්‍යයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට සැමගේ සහාය අවශ්‍යයි

1 March 2026
අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළහොත් යළිත් QR ක්‍රමය ගේන්න වෙනවා

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

එමීර් රාජ්‍යයට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් පිරිසකටත් සුළු තුවාල

1 March 2026
තම සතුරන්ට දැඩි ප්‍රහාර  එල්ල කරන බවට  ඉරාන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

තම සතුරන්ට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ඉරාන ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved