• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු, පකිස්ථාන රුපියල් සහ පිලිපීන පේසෝ අගය පහළට

6 March 2026
in පුවත්, විදෙස්
ඉන්දියානු, පකිස්ථාන  රුපියල් සහ පිලිපීන පේසෝ  අගය පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ඉන්දියානු, පකිස්ථාන සහ පිලිපීන විදේශිකයන්ට සිය මවු රටවල් වෙත මුදල් යැවීමේදී වැඩි වාසියක් අත්කර දෙමින් එම රටවල මුදල් ඒකක ඩිරාම් එකට සාපේක්ෂව පහළ මට්ටමක පවතිනවා. ඉන්දියානු රුපියල ඩිරාම් එකට සාපේක්ෂව පසුගියදා ඉතිහාසයේ අවම අගයක් වූ රුපියල් 25.04ක් දක්වා පහත වැටුණු අතර, මෙය ඉන්දියානු විදේශිකයන්ට සිය මුදල් ප්‍රේෂණය කිරීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලෙසයි විනිමය ආයතන පෙන්වා දෙන්නේ.
පිලිපීන පේසෝව ද දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ ඩිරාම් එකට සාපේක්ෂව 15.87ත් 16.13ත් අතර අගයක දෝලනය වෙමින් පවතිනවා. පකිස්ථාන රුපියල ද සිය දුර්වල මට්ටම තවදුරටත් පවත්වාගෙන යන බැවින්, මෙම කාලසීමාව තුළ මුදල් යැවීමෙන් වෙනදාට වඩා වැඩි මුදලක් තම පවුල් වෙත ලබා දීමට විදේශ ශ්‍රමිකයන්ට හැකියාව ලැබී තිබෙනවා.
ඉන්දියානු රුපියල (INR): 24.89 (ඊයේ පැවති 24.83ට වඩා සුළු පහත වැටීමක්)
පකිස්ථාන රුපියල (PKR): 76.67 (වෙනසක් වී නොමැත)
පිලිපීන පේසෝ (PHP): 15.98 (ඊයේ පැවති 15.9ට වඩා සුළු පහත වැටීමක්)
වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ ඉදිරි දිනවලදී මෙම අගයන් තවදුරටත් වෙනස් විය හැකි බැවින්, දැනට පවතින වාසිදායක අනුපාතයන් යටතේ මුදල් යැවීමට බොහෝ පිරිස් පෙළඹී සිටින බවයි.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය නව මානයකට

Next Post

Emirates NBD බැංකුවෙන් ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
Emirates NBD බැංකුවෙන්  ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

Emirates NBD බැංකුවෙන් ATM සහ ඩෙබිට් කාඩ් ගාස්තු ඉවත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවෙකු ලෙස වහ්බි පත්වෙයි

මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවෙකු ලෙස වහ්බි පත්වෙයි

6 March 2026
වසර 6,000කට පසු යළි හමු වූ  ලාසරුස්’ සත්වයෝ ඉන්දුනීසියාවේ බටහිර පැපුවා වනාන්තරයෙන්  විස්මිත සොයාගැනීමක්

වසර 6,000කට පසු යළි හමු වූ ලාසරුස්’ සත්වයෝ ඉන්දුනීසියාවේ බටහිර පැපුවා වනාන්තරයෙන් විස්මිත සොයාගැනීමක්

6 March 2026
ඉදිරි සති කිහිපය තීරණාත්මකයි

ඉදිරි සති කිහිපය තීරණාත්මකයි

6 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දැනුම්දීමක්

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවෙකු ලෙස වහ්බි පත්වෙයි

මොරොක්කෝ ජාතික පාපන්දු කණ්ඩායමට නව පුහුණුකරුවෙකු ලෙස වහ්බි පත්වෙයි

6 March 2026
වසර 6,000කට පසු යළි හමු වූ  ලාසරුස්’ සත්වයෝ ඉන්දුනීසියාවේ බටහිර පැපුවා වනාන්තරයෙන්  විස්මිත සොයාගැනීමක්

වසර 6,000කට පසු යළි හමු වූ ලාසරුස්’ සත්වයෝ ඉන්දුනීසියාවේ බටහිර පැපුවා වනාන්තරයෙන් විස්මිත සොයාගැනීමක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved