• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වැසි ඇද හැලෙන ලකුණු

උෂ්ණත්වය සීඝ්‍රයෙන් පහළට මුහුද රළු විය හැකි බවට අනතුරු ඇඟවීමක්

6 March 2026
in කාලගුණ, පුවත්, විදෙස්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වැසි ඇද හැලෙන ලකුණු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිරි දින කිහිපය තුළ බටහිර ප්‍රදේශ, වෙරළබඩ සහ දූපත් ආශ්‍රිතව සැහැල්ලු වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව එරට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) නිවේදනය කරයි. වරින් වර අහස වලාකුළින් බරව පවතින අතර විශේෂයෙන් බටහිර ප්‍රදේශවල පැයට කිලෝමීටර 40 දක්වා වේගවත් වන සුළං තත්ත්වයක් හේතුවෙන් දූවිලි සහිත ස්වභාවයක් පැවතිය හැකි බව ද වාර්තා වේ.
ඉදිරි දිනවලදී ගොඩබිම් ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 25-29 අතර පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, කඳුකර ප්‍රදේශවල රාත්‍රී කාලයේදී අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 9 දක්වා පහත වැටිය හැකිය. අරාබි බොක්ක මුහුදු ප්‍රදේශය රළු විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ අංශ දැනුම් දෙයි. ලබන සඳුදා සහ අඟහරුවාදා දිනවල ද රටේ උතුරු සහ බටහිර ප්‍රදේශවලට තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 2
Previous Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය ඇණහිටියි

Next Post

ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නෝම් ඉවත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නෝම් ඉවත් කරයි

ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නෝම් ඉවත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙග්සෙත්  එපික් ෆියුරි මෙහෙයුමේ  ප්‍රමුඛයා ලෙස කරළියට

හෙග්සෙත් එපික් ෆියුරි මෙහෙයුමේ ප්‍රමුඛයා ලෙස කරළියට

6 March 2026
නොරොච්චෝලේ  ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක්  කොටඋඩ

නොරොච්චෝලේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් කොටඋඩ

6 March 2026
හදිසි තත්වය  දීර්ඝ කිරීමේ යෝජනාව  අද විවාදයට

හදිසි තත්වය දීර්ඝ කිරීමේ යෝජනාව අද විවාදයට

6 March 2026
ලෙබනනයේ ගැටුම් පවතින  ප්‍රදේශවල සිටි ශ්‍රී ලාංකිකයින් 17ක්  ආරක්ෂිත ස්ථාන වෙත

ලෙබනනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටි ශ්‍රී ලාංකිකයින් 17ක් ආරක්ෂිත ස්ථාන වෙත

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොරොච්චෝලේ  ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක්  කොටඋඩ

නොරොච්චෝලේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් කොටඋඩ

6 March 2026
හදිසි තත්වය  දීර්ඝ කිරීමේ යෝජනාව  අද විවාදයට

හදිසි තත්වය දීර්ඝ කිරීමේ යෝජනාව අද විවාදයට

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved