• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය ඇණහිටියි

ලෝක තෙල් මිල ඉහළට අර්බුදය තාවකාලික බවට පුරෝකථනයක්

6 March 2026
in පුවත්, විදෙස්
හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය ඇණහිටියි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය ආශ්‍රිතව හටගෙන ඇති යුදමය ගැටුම් හේතුවෙන් ලොව වැදගත්ම බලශක්ති මාවතක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහන කටයුතු දැඩි ලෙස සීමා වී ඇති අතර එමඟින් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යමින් පවතී. Fitch Ratings ආයතනය පෙන්වා දෙන්නේ ආරක්ෂක අවදානම් හේතුවෙන් නැව් සමාගම් මෙම මාර්ගය මඟහැරීම නිසා සමුද්‍ර සන්ධිය “ඵලදායී ලෙස වැසී යාමකට” සමාන තත්ත්වයක් පවතින බවයි.
කෙසේ වෙතත් හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින ආර්ථික වැදගත්කම නිසා මෙම අවහිරතාවය තාවකාලික වනු ඇති බව Fitch ආයතනයේ විශ්ලේෂක ඇන්ජලීනා වැලවිනා පවසයි. ලෝක තෙල් පරිභෝජනයෙන් 20% ක් පමණ සැපයෙන්නේ මෙම මාර්ගය හරහා වන අතර, දැනට පවතින අධික තෙල් තොග සහ සවුදි අරාබිය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතු විකල්ප නල මාර්ග හේතුවෙන් තෙල් මිල දිගින් දිගටම ඉහළ යාම පාලනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දිනකට බොරතෙල් බැරල් මිලියන 20 ක් පමණ ප්‍රවාහනය කෙරෙන අතර ඉන් අඩක්ම චීනය සහ ඉන්දියාව වෙත ලැබෙන සැපයුම් වේ.
Post Views: 16
Previous Post

ඉරාන මෙහෙයුමේ මීළඟ අදියරට සූදානම්

Next Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වැසි ඇද හැලෙන ලකුණු

Editor TTV News

Editor TTV News

Next Post
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වැසි ඇද හැලෙන ලකුණු

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වැසි ඇද හැලෙන ලකුණු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෛද්‍ය මධ්‍යස්ථානයක  මත්පෙති ජාවාරමක් වැටලයි

වෛද්‍ය මධ්‍යස්ථානයක මත්පෙති ජාවාරමක් වැටලයි

29 April 2026
ජනපති ට්‍රම්ප් ඉලක්ක කරගත්  වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි

ජනපති ට්‍රම්ප් ඉලක්ක කරගත් වෙඩි ප්‍රහාරය ඉන්දියාව දැඩි ලෙස හෙළා දකියි

29 April 2026
ඒහිපස්සිකෝ’ සාම පාද යාත්‍රාව  නිදහස් චතුරස්‍රයෙන් නිම වෙයි

ඒහිපස්සිකෝ’ සාම පාද යාත්‍රාව නිදහස් චතුරස්‍රයෙන් නිම වෙයි

29 April 2026
ඉරානය  බිඳවැටීමේ අද්දර  සිටින බවට  ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරානය බිඳවැටීමේ අද්දර සිටින බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

29 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලර් ලක්ෂ 25ක මුදල් වංචාව ගැන ප්‍රශ්න කිරීමට මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති  30 වැනිදා පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවයි

ඩොලර් ලක්ෂ 25ක මුදල් වංචාව ගැන ප්‍රශ්න කිරීමට මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති 30 වැනිදා පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවයි

29 April 2026
ධාවනය වූ ත්‍රීරෝද රථයේ  රෝදයක් ගැලවී ගොස්  ලොරියක ගැටෙයි

ධාවනය වූ ත්‍රීරෝද රථයේ රෝදයක් ගැලවී ගොස් ලොරියක ගැටෙයි

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved