• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨා අයියා කරපු අසාධාරණයවලට එයාට පල දී ඇති බව උදයංග කියයි

17 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එදා රට වසා තැබීම මෙන්ම, මීග් යානා ගනුදෙනුවට ද ගෝඨා අයියා වගකීව යුතු බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා පවසයි.

ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරමින් එදා මට කල අසාධාරණයට ප්‍රතිවිපාක දැනටමත් ඔහුට හිමි කර්මය ලබා දී ඇති බවයි.

 

රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා මාධ්‍ය වෙත යොමු කල සම්පුර්ණ නිවේදනය පහත පරිදි සම්පුර්ණයෙන්.

මාධ්‍ය නිවේදනය

රුසියාවේ සිට ඍජු ගුවන් ගමන් 314 හරහා Aeroflot, AZUR Air සහ Red Wings සංචාරකයන් එක් ලක්ෂ දෙසිය අනුඅටක් (100,298) රැගෙන ආවේය..

එදා සිට පසුගිය මාස 9 ක් ඇතුලත Aeroflot, AZUR Air සහ Red Wings හරහා රුසියාවේ සිට ඍජු ගුවන්ගමන් 314 කින් සංචාරකයන් 100,298 පැමිණ ඇති බව සතුටින් සටහන් කරමු. අදට එම සංචාරකයන් හරහා පමණක් විදේශ විනිමය ඩොලර් මිලියන 150 වැඩි ප්‍රමාණයක් රටට ලැබි ඇත.

එහිදී Aeroflot කොළඹට ගුවන් ගමන් 101 කින් මඟින් 30,083 රැගෙනවිත් ඇති අතර එම සංචාරකයන් හරහා ඩොලර මිලියන 45 වැඩි ආදායමක් රටට ලැබි ඇත. එසේම AZUR Air ගුවන් ගමන් 128 හරහා සංචාරකයන් 38, 582 රැගෙනවිත්ඇති බවද මතක්කර සිටිමු.

පසුගිය වසර 08 කට වැඩි කාලයක්‌, ශ්‍රී ලංකා පොලිසිය සත්‍යය සාක්ෂි අධිකරණයට වසංකරමින්, මගේ සියළු බැංකු ගිණුම් අක්‍රීය කිරීම මෙන්ම විදේශ ගමන් තහංචි පනවමින් සිදුකරන දේශපාලන පළිගැනීම් අදටත් අවසන්ව නැති බව මනාව සනාථ කරයි. එසේ නමුත් පසුගිය දින මට සාධාරණය ඉටුකරමින්, එම තහංචි නියෝගය කොටුව උසාවිය තාවකාලික ඉවත්කිරීම නිසා, අපට මත්තලට Red Wings ගුවන් යානා රැගෙන ඒමට හැකිවිය. අදට අපි Red Wings ගුවන් ගමන් 80 කින් සංචාරකයන් 31,067 රැගෙනවිත් ඇත. දැනටමත් මත්තල හරහා රටට ඩොලර මිලියන 46 වැඩි විදේශ විනිමයක් ලැබී ඇත.

එදා කොරෝනා වසංගත සමයේ වුවත්, මාලදිවයින තුල සංචාරක හිතකාමී වාතාවරණයක් සැදීමට අවශ්‍ය නිවරදි තීන්දු තීරණ ගන්න පුලුවන් නායකයෙකු එරට පාලනය කල බව පිළිගත යුතුය. එබැවින් අද මාලදිවයිනේ සංචාරක කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය, අපට යථාර්ථය තේරුම් ගැනීමට කදිම නිදසුනකි. එනම් මෙම වසරේ ජුනි 30 දක්වා ලංකාවට පැමිණි සමස්ථ සංචාරක එකතුව 624,874 ක් වන අතර එම කාලයේදී මාලදිවයිනට සංචාරකයන් 929,607 පැමිණි ඇත. එනම් අපට වඩා 148% වැඩියෙන් මාලදිවයින සංචාරකයන් පැමිණියේය. එසේ ශ්‍රී ලංකාවට ගලා ආ යුතු ඩොලර් බිලියන අහිමි වීමට හේතුව, එදා ජනපති රට වසා තැබීම මෙන්ම, මීග් යානා ගනුදෙනුවට ද ගෝඨා අයියා වගකීව යුතුයි. එදා මට කල අසාධාරණයට ප්‍රතිවිපාක දැනටමත් නුඹට හිමි කර්මය ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් (Levan S Dzhagaryan) මහතා, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා මෙන්ම රුසියාවේ හිටපු ශ්‍රීලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ මූලිකත්වයෙන්, අද ජුලි 17 උදේ 9.40 ට මොස්කව් සිට පැමිණි SU288 දරණ Aeroflot ගුවන් යානාවේ මඟින් 290 ක් කටුනායක දී පිළිගන්නා ලදී. ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම එකතුව මෙම උත්සවය සංවිධානය කරන ලදී. ඊට රුසියානු සංචාරකයන්, සංචාරක ආයතන, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

 

උදයාංග වීරතුංග – රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති.

 

 

Post Views: 12
Previous Post

මාතෙල් පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය විකුණු පුද්ගලයින් 21 ක් අත්අඩංගුවට

Next Post

පාසලේ දී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන තෙක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් – ඇමැති සුසිල්

editor

editor

Next Post

පාසලේ දී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන තෙක් වෘත්තීය පුහුණු පාඨමාලාවක් - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved