• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේ මාර්ගගත දායකත්වයන් Subscriptions අවලංගු කිරීම පහසු කරන නව නීති පද්ධතියක් එයි

2 April 2026
in පුවත්, විදෙස්
බ්‍රිතාන්‍යයේ මාර්ගගත දායකත්වයන් Subscriptions අවලංගු කිරීම  පහසු කරන නව නීති පද්ධතියක් එයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නා විවිධ සේවාවන්වල මාර්ගගත දායකත්වයන් (Subscriptions) ඉතා පහසුවෙන් අවලංගු කිරීමට සහ ස්වයංක්‍රීයව අලුත් වන ගිවිසුම් සඳහා මුදල් ආපසු ලබා ගැනීමට හැකි වන පරිදි නව නීති පද්ධතියක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර සහ වෙළඳ දෙපාර්තමේන්තුව (DBT) පෙන්වා දෙන්නේ මෙලෙස පාරිභෝගිකයන් මුළා කරමින් පවත්වාගෙන යන “Subscription traps” හෙවත් දායකත්ව උගුල් මර්දනය කිරීම තුළින් සාමාන්‍ය පුද්ගලයෙකුට වසරකට පවුම් 170ක් (රුපියල් 60,000කට ආසන්න මුදලක්) පමණ ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවයි.
නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ පාරිභෝගිකයන්ට දායකත්වයක් අවලංගු කිරීම සඳහා ආයතන වෙත නිමක් නැති දුරකථන ඇමතුම් ලබා දීමට සිදු නොවන අතර, “එක ක්ලික් එකකින්” එය අවලංගු කිරීමේ පහසුව හිමිවේ. එසේම නොමිලේ ලබා දෙන අත්හදා බැලීමේ කාලසීමාවකින් (Free trial) පසුව හෝ වාර්ෂික දායකත්වයක් ස්වයංක්‍රීයව අලුත් වූ විට, ඒ පිළිබඳ සලකා බැලීමට දින 14ක සහන කාලයක්ද (Cooling-off period) පාරිභෝගිකයාට හිමි වනු ඇත.
සමාගම් විසින් පාරිභෝගිකයන්ට හොර රහසේම මිල අධික කොන්ත්‍රාත්තු පටලැවීම වැළැක්වීම සඳහා සියලුම තොරතුරු කලින්ම පැහැදිලිව ලබා දිය යුතුය. එසේම නොමිලේ හෝ වට්ටම් සහිතව ලබාදෙන කාලසීමාවක් අවසන් වීමට ආසන්න වන විට සහ වසරක් හෝ ඊට වැඩි කාලයක් පවතින කොන්ත්‍රාත්තු අලුත් වීමට ආසන්න වන විට පාරිභෝගිකයන්ට ඒ පිළිබඳව මතක් කිරීම් (Reminders) සිදු කිරීමද සමාගම්වලට අනිවාර්ය වේ.
මෙම නව නීතිමය වෙනස්කම් 2027 වසරේ වසන්ත සමයේදී බලාත්මක කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
Post Views: 1
Previous Post

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත් ඉදිරියට නව පුහුණු රැකියා 1000ක අවස්ථාව රජය අහෝසි කරයි

Next Post

ඉරාන යුද්ධයේ ආර්ථික බලපෑම තවත් මාස ගණනාවක් පවතින බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

2 April 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  විවේචන හමුවේ  මැක්රොන්ගෙන් ජපානයේදී  ප්‍රබල පිළිතුරක්

වෙනිසියුලානු අන්තර්වාර  ජනාධිපතිනියට පනවා තිබූ  සම්බාධක ඉවත් කිරීමට  ඇමරිකාව පියවර ගනියි

ඉරානයෙන් ඊශ්‍රායලයට  දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

2 April 2026
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ  විවේචන හමුවේ  මැක්රොන්ගෙන් ජපානයේදී  ප්‍රබල පිළිතුරක්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචන හමුවේ මැක්රොන්ගෙන් ජපානයේදී ප්‍රබල පිළිතුරක්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved