• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේ වෙළඳසැල් 7කින් එකක් කාසි-නෝට්ටු භාවිතය අත්හරී

වසරක් තුළ කැපී පෙනෙන වර්ධනයක්

6 March 2026
in පුවත්, විදෙස්
බ්‍රිතාන්‍යයේ වෙළඳසැල්  7කින් එකක් කාසි-නෝට්ටු  භාවිතය අත්හරී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය වසරක කාලය තුළ බ්‍රිතාන්‍යයේ වෙළඳසැල් හතකින් එකක් (14%ක් පමණ) මුදල් නෝට්ටු හෝ කාසි භාර ගැනීම නතර කර, කාඩ්පත් සහ දුරකථන මගින් සිදුකරන ගෙවීම් පමණක් භාර ගැනීමට පියවර ගෙන ඇති බව බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ATM ජාලය වන ‘Link’ ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළි වේ. බැංකු ගාස්තු අවම කර ගැනීම, ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂාව තහවුරු කර ගැනීම සහ පාරිභෝගික රුචිකත්වය මත ව්‍යාපාරිකයන් මෙම තීරණය ගෙන ඇති අතර තවමත් වෙළඳසැල් තුළ සිදුවන ගනුදෙනුවලින් අඩක් පමණ මුදල් භාවිතයෙන් සිදුවන බව ද වාර්තා වේ. මුදල් භාවිතය සීමා වීම නිසා තාක්ෂණය භාවිතා නොකරන සහ අඩු ආදායම්ලාභී පිරිස් අපහසුතාවයට පත්විය හැකි බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනතුරු අඟවන අතර අත්‍යවශ්‍ය සේවා සඳහා මුදල් භාර ගැනීම අනිවාර්ය කිරීමට ඇතැම් රටවල් දැනටමත් අවධානය යොමු කර ඇත. මුදල් පමණක් භාවිතා කරන පිරිස් සඳහා භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවත් එමගින් සමාජය තුළ ආර්ථිකමය වශයෙන් ස්ථර දෙකක් නිර්මාණය විය හැකි බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Post Views: 3
Previous Post

මැදපෙරදිග ගැටුම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට සැළකිය යුතු තර්ජනයක් නොවෙයි

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධිය වැසීයාම තාවකාලිකයි

Editor TTV News

Editor TTV News

Next Post
හෝමූස් සමුද්‍ර සන්ධිය වැසීයාම තාවකාලිකයි

හෝමූස් සමුද්‍ර සන්ධිය වැසීයාම තාවකාලිකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
15 වන රෙදිපිළි සහ ඇඟලුම් ප්‍රදර්ශනය කොළඹදී ඇරඹෙයි

15 වන රෙදිපිළි සහ ඇඟලුම් ප්‍රදර්ශනය කොළඹදී ඇරඹෙයි

6 March 2026
ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන්  Rebuilding Sri Lanka අරමුදලට සහයක්

ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් Rebuilding Sri Lanka අරමුදලට සහයක්

6 March 2026
ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන පනස් වසරක කලා දිවිය අභිමන්වත් ලෙස සමරයි

ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන පනස් වසරක කලා දිවිය අභිමන්වත් ලෙස සමරයි

6 March 2026
සාම සාකච්ඡා යෝජනා මැද ඉරානයෙන් තවදුරටත් ප්‍රහාර

සාම සාකච්ඡා යෝජනා මැද ඉරානයෙන් තවදුරටත් ප්‍රහාර

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

15 වන රෙදිපිළි සහ ඇඟලුම් ප්‍රදර්ශනය කොළඹදී ඇරඹෙයි

15 වන රෙදිපිළි සහ ඇඟලුම් ප්‍රදර්ශනය කොළඹදී ඇරඹෙයි

6 March 2026
ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන්  Rebuilding Sri Lanka අරමුදලට සහයක්

ඔලිම්පික් ක්‍රීඩකයන්ගෙන් Rebuilding Sri Lanka අරමුදලට සහයක්

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved