• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මිහිදු නිවහන වැඩසටහන යටතේ 165 කට නිවාස දිමනා ලබා දෙයි

2 November 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“මිහිඳු නිවහන” වැඩසටහන සදහා මහනුවර, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්ක වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 165 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම පසුගිය 01 වනදා සිදු කෙරිණි.

සම්බුද්ධ ශාසනයට සිය දරුවන් පූජාකළ දෙමාපියන්ට උපහාරයක් වශයෙන් ඔවුන්ට නිවාස ඉදිකර දීම සදහා “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ ආරම්භ කරන ලදි.

මහනුවර, මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික් ජාතික මහෝත්සවය මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මහානායක, මහනුවර හයගිරි (අස්ගිරි) විජයසුන්දරාරාම විහාරද්වයාධිපති හා ඓතිහාසික බදුලු මුතියංගණ රජමහා විහරාධිපති, අතිපූජ්‍ය ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද මාහිමිපාණන්ගේ සහ මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක, ඓතිහාසික වල්ගම්පාය රජමහා විහාරාධිපති අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම නාහිමියන්ගේ මූලාසනයෙන් හා වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ , කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර අස්ගිරි මහාවිහාර පිරිවෙන් විහාරස්ථානයේදී මෙම උත්සවය පැවැත්වුණි.

මෙහිදී පූජ්‍ය ඇත්ගාලේ චන්දානන්ද හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් මහනුවර, ගම්පොල, ජයමාලපුර ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීම ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයාගේ සහ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස 2,000 ක් ඉදිකෙරෙන අතර, ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 12,000 කි.

ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ විංශත්වර්ගික කාරක සංඝසභාවේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි, ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ විංශත්වර්ගික කාරක සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි මහාවිහාර පිරිවෙන්හි පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි, මොරගහකන්ද ශ්‍රී ඥාණලෝක බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර ශාසන ජෝතික පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය හිගුල්වල ඥාණාලෝක අනුනාහිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි ඇතුලු තෛනිකායික මහාසංඝ රත්නය මෙම උත්සවය සදහා වැඩම කළහ.

මෙම අවස්ථාවට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම, මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.

Post Views: 1
Previous Post

මෙරටට අවශ්‍ය ඖෂධ වසර 05 තුළ නිෂ්පාදනය කිරීමට සැලැසුම් – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

Next Post

මාතලේ කුමාර විදිය සහ දුම්රියපොල පාර ප්‍රතිසංස්කරණය කෙරේ

editor

editor

Next Post

මාතලේ කුමාර විදිය සහ දුම්රියපොල පාර ප්‍රතිසංස්කරණය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved