8 September 2024
#දේශීය

ලබන බ්‍රහස්පතින්දා සිට UNPය සන්නද්ධ වෙයි…

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය මේවනවිය ගිනි කන්දක් මත ට රැගෙනවිත් ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි. ඊයේ (09) සවස එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන පිටකෝට්ටේ සිරිකොත හි පැවැති එහි පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මේ තත්ත්වය තවත් පැහැදිලි වීය.

එම රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ එජාපයේ සභපති කබීර් හෂීම් පැවැසූවේ ලබන බ්‍රහස්පතින්දා (ජනවාරි 16) ට පසුව, නායකත්වය සම්බන්ධව ස්ථිර විසදුමක් වෙනුවෙන් තමන් ද කැපවන බවයි. ඒ වෙනුවෙන් පක්ෂය සන්නද්ධ කරවන බවත් ඔහු පැවැසීය.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *