• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශීය අගය එකතු කිරීමක් සහිතව එකලස් වන SENARO GN 125 මෝටර් සයිකලය එළිදකී

1 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය , එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය( SOP)ට අනුව නිෂ්පාදනය ආරම්භ කළ සෙනාරෝ ( SENARO ) GN 125 නවතම මෝටර් සයිකලය වෙළෙඳපොළට හදුන්වා දීම ඊයේ (31) සිදු කෙරිණ.

ඒ,කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ලේක් හෝටල් පරිශ්‍රයේදීය.

එහිදී කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය , ගෝලීය කොරෝනා අර්බුදය , රුසියානු යුක්ක්‍රේන යුද්ධය නිසා ඇතිවූ ගෝලීය තත්වයන් මත මෙරට මතුවූ ආර්ථික අර්බුදය නිසා නිර්මාණය වූ විදේශ විනිමය හිගකමෙන් මෙරටට වාහන ආනයනය නතර කිරීම මෙරට තුළ වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් නව ජවයකින් නිර්මාණය කිරීමට හේතු වූ බවයි. එම කර්මාන්තය ප්‍රතිපත්තිමය වශයෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය උපරිම කටයුතු සිදුකරන බව වැඩිදුරටත් සදහන් කළ අමාත්‍යවරයා දැනටමත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය ලංකාවේ වාහන නිෂ්පාදනය , කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය( SOP) මගින් බලාත්මක කොට ඇති බවත් සදහන් කළේය.

රෝෂන වඩුගේගේ අධිපතීත්වයෙන් යුතු සෙනාරෝ මෝටර් කම්පැනි ( Senaro Motor Company ) පුද්ගලික සමාගම විසින් රුපියල් බිලියන 1.5 ක ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තුලින් මූලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් මෙම Senaro GN 125 නිෂ්පාදනය කරයි. ඉතා ඉක්මණින්ම එම අගය එකතුකිරීම 50% දක්වා ඉහළ නංවා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය හරහා ඍජු රැකියා 160 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වීමද සිදුවෙයි.

මෙම හදුන්වා දීමේ අවස්ථාවේදී Senaro GN 125 මෝටර් සයිකල් 130 ක් සදහා ඇනවුම් ලැබීම , දිවයින පුරා අලෙවි නියෝජිතයන් පත් කිරීම , මෝටර් සයිකලය සදහා එක්කරන දේශීය උපාංග නිපදවන්නන් හදුන්වාදීම ආදි කාර්යන් රැසක් සිදුකෙරිණි

මෙම අවස්ථාවට රාජ්‍ය ආයතන , මූල්‍ය ආයතන ව්‍යාපාරික ආයතන ආදී ක්ෂේත්‍ර ගණනාවක සම්භාවනීයන් රැසක් එක්වූහ.

Post Views: 6
Previous Post

ශ්‍රී ලංකාවේ නව ප්‍රංශ තානාපති සහ ඇමති ටිරාන් අතර හමුවක්

Next Post

ආර්ථික සටනකදී නැතිවන ආදායම යලි ලබා දිය හැකියි – ජනපති

editor

editor

Next Post

ආර්ථික සටනකදී නැතිවන ආදායම යලි ලබා දිය හැකියි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved