• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු චීන මුහුදේ ඇමරිකාව ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය දෙවන වරටත් ඒකාබද්ධ අභ්‍යාසයක නිරත වෙයි

13 April 2026
in පුවත්, විදෙස්
දකුණු චීන මුහුදේ  ඇමරිකාව ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය  දෙවන වරටත්  ඒකාබද්ධ අභ්‍යාසයක නිරත වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු චීන මුහුදේ පවතින දේශපාලන නොසන්සුන්තා මධ්‍යයේ ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව පිලිපීනය සමඟ එක්ව මේ වසරේ සිය දෙවන ඒකාබද්ධ නාවික අභ්‍යාසය පවත්වා තිබේ. අප්‍රේල් 09 සිට 12 දක්වා දින හතරක් පුරා පැවැත්වූ මෙම යුද අභ්‍යාසය සඳහා යුද නැව් ප්‍රහාරක ජෙට් යානා සහ නිරීක්ෂණ ගුවන් යානා රැසක් සහභාගී වූ බව පිලිපීන හමුදාව අද (13) නිවේදනය කළේය. කලාපීය ආරක්ෂාව සහ රටවල් තුන අතර පවතින ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම අභ්‍යාසය සඳහා පිලිපීනය සිය FA-50 ප්‍රහාරක යානා ද ඕස්ට්‍රේලියාව P-8A Poseidon යානා ද ඇමරිකාව USS Ashland නෞකාව ද යොදවා තිබුණි. මෙම මෙහෙයුම අප්‍රේල් 20 වනදා ආරම්භ වීමට නියමිත “බලිකාටන්” (Balikatan) වාර්ෂික මහා පරිමාණ යුද අභ්‍යාසයට පෙරහුරුවක් ලෙස ද සැලකේ. මෙවර බලිකාටන් අභ්‍යාසය සඳහා පළමු වතාවට ජපානය ද පූර්ණ සාමාජිකයෙකු ලෙස එක් වීමට නියමිතය.
චීනය සහ පිලිපීනය අතර දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටුම් පවතින අතර මෑතකදී චීනය විසින් පිලිපීන වෙරළාරක්ෂක යානයකට එරෙහිව ගිනි නිවන උපාංග (Flares) භාවිත කිරීමේ සිද්ධියක් ද වාර්තා විය. කෙසේ වෙතත් බීජිං පාලනය දිගින් දිගටම පවසා සිටින්නේ මෙවැනි ඒකාබද්ධ යුද අභ්‍යාස මගින් කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වන බවයි.
Post Views: 4
Previous Post

බටහිර බෙංගාලයේ නව ලක්ෂයකට ඡන්ද අයිතිය අහිමි වෙයි

Next Post

පළාත් රැසකට සවස වැසි

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් රැසකට සවස වැසි

පළාත් රැසකට සවස වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුසියානු හැකර්වරුන්ගෙන්  යුක්රේන රජයේ නිලධාරීන්ට  ප්‍රබල සයිබර් ප්‍රහාරයක්

15 April 2026
Lululemon ඇඳුම්වල  අහිතකර රසායනික ද්‍රව්‍ය පවතින බවට  ටෙක්සාස් නීතිපතිවරයාගෙන්  පරීක්ෂණයක්

DLA Piper නීති සමාගමට  එරෙහිව පැවති ගැබ්ගැනීම් පදනම්  කරගත් වෙනස්කොට සැලකීමේ  නඩුවෙන් එම  සමාගම ජයග්‍රහණය කරයි

සුඩානය වෙනුවෙන්  අමතර යුරෝ මිලියන 20ක  ආධාර ලබා දීමට  ජර්මනිය තීරණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු හැකර්වරුන්ගෙන්  යුක්රේන රජයේ නිලධාරීන්ට  ප්‍රබල සයිබර් ප්‍රහාරයක්

රුසියානු හැකර්වරුන්ගෙන් යුක්රේන රජයේ නිලධාරීන්ට ප්‍රබල සයිබර් ප්‍රහාරයක්

15 April 2026
Lululemon ඇඳුම්වල  අහිතකර රසායනික ද්‍රව්‍ය පවතින බවට  ටෙක්සාස් නීතිපතිවරයාගෙන්  පරීක්ෂණයක්

Lululemon ඇඳුම්වල අහිතකර රසායනික ද්‍රව්‍ය පවතින බවට ටෙක්සාස් නීතිපතිවරයාගෙන් පරීක්ෂණයක්

15 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved