• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ක්‍රිප්ටෝ ක්ෂේත්‍රය නියාමනය කිරීමේ පනත වහාම සම්මත කරන්නැයි ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලයි

9 April 2026
in පුවත්, විදෙස්
ක්‍රිප්ටෝ ක්ෂේත්‍රය නියාමනය කිරීමේ පනත  වහාම සම්මත කරන්නැයි  ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්  කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඩිජිටල් වත්කම් සහ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) සඳහා පැහැදිලි ෆෙඩරල් නීති පද්ධතියක් සකස් කරන “Clarity Act” පනත වහාම සම්මත කරන ලෙස ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලා තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ නියාමනයන් පිළිබඳ පවතින අවිනිශ්චිතතාවය හේතුවෙන් බොහෝ ක්‍රිප්ටෝ ආයෝජන ඇමරිකාවෙන් බැහැරව සිංගප්පූරුව සහ අබුඩාබි වැනි රටවලට ඇදී යන බවයි.
මෙම පනත මගින් ඩිජිටල් වත්කම් වෙළඳපොළට අවශ්‍ය නීතිමය ස්ථාවරත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. බැංකු සහ ක්‍රිප්ටෝ සමාගම් අතර පවතින ඇතැම් මතභේද හේතුවෙන් මෙම පනත සම්මත වීම මාස කිහිපයක් ප්‍රමාද වී තිබුණද, වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය පාලනය කිරීමට මෙය අත්‍යවශ්‍ය බව බෙස්න්ට් මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

තැපැල් පද්ධතිය ශක්තිමත් කිරීමට අලුත් ගොඩනැඟිලි 18ක් සහ රුපියල් මිලියන 1200ක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක්

Next Post

පොල්ගස්ඕවිටදී රුපියල් ලක්ෂ ගණනක කේරළ ගංජා සමඟ මහා පරිමාණ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඉරාන සටන් විරාමය පිටුපස සිටි  රහසිගත මැදිහත්කරු හෙළිවේ

HR මෘදුකාංග ක්ෂේත්‍රයට  පිවිසීමේ සූදානමකින්  Anthropic සමාගම Workday හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා  බඳවා ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved